All Stories
Showing posts with label විදේශීය තාක්ෂණික පුවත්. Show all posts

Sunday, February 9, 2014

මයික්‍රො‍සොෆ්ට් සමාගම පසුගිය දින ප්‍රකාශයට කරනු ලැබුවේ එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සත්‍යා නඩෙල්ලා ප්‍රධාන විධායක නිළධාරී ලෙස නම් කරනු ලැබූ බවයි.නඩෙල්ලා මින් පෙර මයික්‍රොසොෆ්ට් සමූහ ව්‍යාපාර විධායක උප සභාපති ලෙස කටයුතු කළේය. මෙම පරිවර්තීය කාලය තුල මයික්‍රොසොෆ්ට් ආයතනය මෙහෙයවීමට සත්‍යා නඩෙල්ලාට වඩා හොඳ පුද්ගලයෙකු නැතැයි මයික්‍රොසොෆ්ට් ආයතනයෙහි නිර්මාතෘ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු වන බිල් ගේට්ස්ගේ අදහසයි.තව දුරටත් ඔහු දක්වන්නේ සත්‍යා විවිධ ඉංජිනේරු හැකියාවන්ගෙන් ව්‍යාපාර දැක්මකින් හා ජනතාව එක්කිරීමේ හැකියාවන් ඔප්පු කල හැකි නායකයෙක් බවයි.ඔහුගේ දැක්ම වනුයේ තාක්ෂණය කෙසේ භාවිතා කල යුතුද යන්න මෙන්ම ආයතනයක් ලෙස මයික්‍රොසොෆ්ට් හි නව පරිච්ඡේදය වන භාණ්ඩ නවෝත්පාදනය පුළුල් කිරීමේදී හා වර්ධනය කිරීමේදී එහි කාර්යභාරයයි.

1992 ආයතනයට එක් වූ දින සිට ඔහු විසින් ආයතනය සතු භාණ්ඩ හා සේවා කාලය සම්බන්ධ ප්‍රධාන උපාය මාර්ග හා තාක්ෂණික උපාය මාර්ග මෙහෙයවන්නෙක් විය.විශේෂයෙන්ම මයික්‍රොසොෆ්ට් ජාලය හා එහි උපකරණ ව්‍යාපාර යන්න දෙඅංශයකින් දැක්ම වෙළඳපොල තුල ප්‍රසාරණය වූ අතර තරඟ කරුවන්ගේ කොටස් ලබා ගැනීමටද හැකිවිය.
නඩෙල්ලාගේ අදහස වූයේ මයික්‍රොසොෆ්ට් යනු ලොව පුරා තාක්ෂණය හරහා විප්ලවීකරණය වුන දුර්ලභ ව්‍යාපාර අතුරින් එකක් බවය.එවැන් ව්‍යාපාරයක නායකත්වයට ඔහුව තේරි පත් වීම හැර තවත් ගෞරවයක් ඔහුට නොමැති බවත්ය.තවදුරටත් ඔහු කියා සිටියේ මයික්‍රොසොෆ්ට් වෙත ඇති අවස්ථා ප්‍රමාණය පුළුල් බවත් නමුදු එය ග්‍රහණය කර ගත යුතු බවත් ඔවුන් තවදුරටත් පැහැදිලිව වේගවත්ව මෙන්ම අඛණ්ඩව පරිවර්තනය විය යුතු බවත් ය.එසේම ඔහුගේ රැකියාවේ විශාල කොටසක් වනුයේ ඔවුන්ගේ හැකියාවන් හදුනා ගනිමින් පාරිභෝගිකයන් වෙත වඩාත් ඉක්මනින් නවෝත්පාදන උපාංග ලබා දිය යුතු බවය.
ස්ටෙවි බැල්මර් ප්‍රකාශ කර සිටියේ වසර 20ට වඩා ඔහුත් සමග සේවය තරමින් සිටින මා දන්නේ ඔහු මයික්‍රොසොෆ්ට් ආයතනයට සුදුසුම කාලයේ දි තේරි පත් වුන සුදුසුම නායකයෙක් බවයි.තවදුරටත් ඔහු අදහස් දක්වමින් කියා සිටියේ ආයතනයේ ඉතා දක්ෂ කාරිය මණ්ඩලයක් හා ජ්‍යේෂ්ඨ නායකත්ව කණ්ඩායමක් යටතේ සේවය කිරිමට හැකි වීම ඔහුට මහත් වු ගෞරවයක් බවය.එසේම ශ්‍රේෂ්ඨත්වයට පත් වීමට ඔවුන්ගේ ඇති ලැදිකම ‚ඕනැකම වර්ධනය කළ හැක්කේ සත්‍යාගේ ශක්තිමත් නායකත්වය යටතේ පමණක් බවය.
මයික්‍රොසොෆ්ට් ආයතනය නිවේදනය කරනු ලැබුවේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපත් බිල් ගේට්ස් මහතා නව කාර්යභාරයක් භාර ගනිමින් තාක්ෂණික නිරිමාත්‍ය හා උපදේශක බවට පත් බවත් ඹහු ආයතනය වෙනුවෙන් තව දුරටත් කාලය කැප කරමින් නඩෙල්ලාහට තාක්ෂණයට අනුව හැඩ ගැසීමට හා ඔවුන්ගේ නිෂ්පාදන දිශානතිය සඳහා සහය දෙන බවත්ය.
තොම්සන්අදහස් දක්වමින් කියා සිටියේ මයික්‍රොසොෆ්ට් මෙහෙය වීමට සිටින හොදම පුද්ගලයා පැහැදිලිවම සත්‍යා බවය.එසේම ඔවුන්ගේ මණ්ඩලයේ ඒකමතින සහය ඔහුට හිමි වන බවත්ය.මණ්ඩලය විසින් අපගේ කොටස්කරුවන්‚පාරිභෝගිකයන්‚හවුල්කරුවන් හා සේවකයින් බලාපොරොත්තුව සිටි වඩාත් ඥාණාන්විත ප්‍රවේශයක් ගත් බවය.
නඩෙල්ලාට අමතරව මයික්‍රොසොෆ්ට් අධ්‍යක්ෂ මණ්ඩලය බැල්මර්‚දිනා ඩබ්ලින්‚හිටපු ප්‍රධාන මූල්‍ය නිලධාරි ජේ.පි.මෝගන් චේස්‚ගේට්ස්‚මාරියා කේ.ක්ලේවි‚ හාර්වේ මුඩ් විද්‍යාලයේ සභාපති ස්ටෙෆන් ජේ.ලුස්කෝ වැනි තවත් සාමාජිකයන් කිහිප දෙනෙකුගෙන් සමන්විතය.මණ්ඩලයේ සාමාජිකයන් 10 දෙනෙක්ගෙන් 07 දෙනෙක් මයික්‍රොසොෆ්ට් ආයතනයේ පාලන නීති රිති වල අවශ්‍යතාවය මත ස්වාධීනව කටයුතු කරයි.

 http://www.srilankanews.lk ඇසුරෙනි.

http://www.srilankanews.lk/sinhala/index.php/news/internationalnews/4371-%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%83%E0%B7%94-%E0%B6%B6%E0%B7%83%E0%B7%93

බිල් ගේට්ස් පියවරක් පසු බසී ( Bill Gates got step back)

SLICTcafe Technical Team   at  9:38 PM  No comments

Continue Reading→

Sunday, September 16, 2012

      අලුත් ම ස්මාට්ෆෝන් හොයන අයට මේක නියම ආරංචියක් වේවි. පසුගිය වසර කිහිපය තුල ස්මාර්ට්ෆෝන් ලෝකයේ ප්‍රබල පසුබසිමකට ලක්ව සිටි Nokia සමාගම තම නවතම ස්මාර්ට්ෆෝනය Nokia Lumia 920 ලබන මස 2 වන දිනට පෙර වෙළදපොලට නිකුත් කිරීමට සැරසෙන බව ආරංචි මාර්ග පවසයි.මෙය දැනට ස්මාර්ට්ෆෝන් වෙළදපල වැඩි කොටසක් හිමිකරගෙන සිටින Samsung,HTC සමාගම් වලට ප්‍රබල අභියෝගයක් වේ යැයි විචාරයන්ගේ මතයයි.පසුගිය කාල සීමාව තුල වැඩි දෙනෙක්ගේ අවදානයට ලක්වුණු මෙම ස්මාර්ට්ෆෝන් එක dual-core 1.5GHz  processor යකිනුත්,32GB of built in storage එකකිනුත් සමන්විතයි.එමෙන්ම මෙතෙක් වෙළදපලට ආ අනෙක් සෑම ස්මාර්ට්ෆෝන් එකකටම සාපේක්ෂව,මෙහි ඇති සුවිශේශිතාවය Wireless charging  system එකකින් යුක්ත වීමයි.මෙම ස්මාර්ෆොනයත් සමග 7GB SkyDrive storage එකකුත් microsoft  සමාගම නොමිලේ ලබාදෙන බව සදහන්.මෙය 8.7MP Rear camera එකකිනුත් 1GB Ram මතකයකිනුත් යුක්තයි.ස්මාර්ට්ෆෝන් ලොව නව පෙරලියක් ඇතිකල හැකි මෙම ස්මාර්ට්ෆෝනය Samsung Galaxy S III,HTC One X,LG Optimus 4X HD,Sony Xperia Ion ස්මාර්ට්ෆෝන් සමග කල සැසදීමක්……..

Model
Samsung Galaxy S III
HTC One X
LG Optimus 4X HD
Sony Xperia Ion
Nokia Lumia 920
Thickness
8.6mm
8.9mm
8.9mm
10.8mm
10.7mm
Weight
133gms
130gms
133gms
144gms
185gms
Display Size
4.8-inch
4.7-inch
4.7-inch
4.55-inch
4.5-inch
Display Type
Super AMOLED capacitive touchscreen
Super IPS LCD2 capacitive touchscreen
True HD-IPS LCD capacitive touchscreen
LED-backlit LCD, capacitive touchscreen
IPS LCD PureMotion HD+ capacitive touchscreen
Display Resolution
1280×720
1280×720
1280×720
1280×720
1280×768
PPI
306
312
312
323
332
Internal Storage
16/32/64 GB
32 GB (26 GB user-available)
16 GB storage (12 GB user available)
13.2 GB (12.9 GB user-available memory)
32 GB
Expandable Storage
microSD, up to 64 GB
No
microSD, up to 32 GB
microSD, up to 32 GB
No
Rear camera
8MP with an LED flash
8MP with an LED flash
8MP with an LED flash
12MP with an LED flash
8.7MP with pulse burst LED flash
Video recording
1080p @ 30fps
1080p @ 24fps
1080p @ 30fps
1080p @ 30fps
1080p @ 30fps
Front camera
1.9MP
1.3MP
1.3MP
1.3MP
1.3MP
OS
Android 4.0.4 Ice Cream Sandwich upgradeable to Android 4.1 Jelly Bean
Android 4.0 Ice Cream Sandwich upgradeable to Android 4.1 Jelly Bean
Android 4.0 Ice Cream Sandwich
Android 4.0 Ice Cream Sandwich
Windows Phone 8
CPU
1.4GHz quad-core
1.5GHz quad-core
1.5GHz quad-core
1.5GHz dual-core
1.5GHz dual-core
GPU
Mali-400MP
ULP GeForce
ULP GeForce
Adreno 220
Adreno 225
RAM
1GB
1GB
1GB
1GB
1GB
Chipset
Exynos 4412 Quad
Nvidia Tegra 3
Nvidia Tegra 3
Qualcomm MSM8260 Snapdragon
Qualcomm MSM8960 Snapdragon
Battery
2100mAh
1800mAh
2150mAh
1900mAh
2000mAh
Unique features -S Voice -Smart Stay (Eye Tracking)
-Direct Dial
-50GB Dropbox storage for 2 years for free
-Pop up Play
-Burst mode for the camera -32GB Dropbox storage for 2 years for free
-Beats Audio
-QuickMemo (instant note taking app) -Finger Tip Seek -Bravia engine display -xLoud audio
-50 GB Box.net storage for 2 years for free
-Wireless charging -Floating lens PureView technology
-Super sensitive touchscreen
-7GB Skydrive storage
මූලාශ්‍රය : http://www.trickslanka.com

මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව Nokia Lumia 920 ස්මාර්ට්ෆෝනය ජර්මනිය තුල Euro 600 ක පමණ අලෙවි කරන්නයි කටයුතු යොදා තියෙනේ..ලංකා මුදලින් රුපියල් 100,000 ක් පමණ වෙනවා.පහල වීඩියෝ එකෙන් තවත් විස්තර බලාගන්න පුළුවන්…

නොවේම්බරයේවත් Nokia ගොඩ යයි ද?

SLICTcafe Technical Team   at  1:54 AM  No comments

Saturday, September 8, 2012

මේක නම් යාලුවනේ මුලින් ම කියන්න ඕනේ අනුන්ගෙන් ගත්ත (Trickslanka .com) පොස්ට් එකක්, හැබැයි මේක ආස හිතෙන වටිනා කියන කතාවක් නිසයි අපි දැම්මේ. මේකේ ඔයාලට කියන්න යන්නේ අපූරු රොබෝ දගයෙක් ගැන… එයා හුරතල් පුංචිම පුංචි දඟ මල්ලක් . ඒ වගේම හොද වැඩ කාරයෙක්. මුළු ලෝකෙම ආදරය දිනාගත් මේ පුංචි යාළුවගේ නම තමයි ASIMO (Advanced Step in Innovative Mobility). Asmio ගේ ගෙදර තමයි අපි කවුරුත් දන්නා Honda සමාගම. 

1980 දී Honda සමාගම ආරම්භ කරපු ව්‍යාපෘතියක් තමයි මිනිස් ක්‍රියාකාරකම් වලට ඉතා සමාන  ක්‍රියාකාරකම් කල හැකි robot කෙනෙක් නිපදවීම. Honda සමාගම විසින් කරපු  Honda  E Series  සහ Honda P Series පරීක්ෂණත් එක්කම1990 දී ජපානයේ Honda’s Wako Fundamental Technical Research Center හිදී Asmio නිෂ්පාදනය  ආරම්භ කෙරුණු අතර 2000 ඔක්තෝම්බර් මාසයේදී පළවන අදියරේ නිෂ්පාදන කටයුතු නිම කළා.Asimo අද වෙනකොට ඉතා සාර්ථක නිෂ්පාදන වාර කිහිපයක්ම පසු කරලා තියෙන්නේ. ඒ වගේම අසාර්ථක වුණු තැනුත් නැතුවාම නෙමෙයි. ඒ වගේ තැනක් තමයි 2006 දෙසැම්බර් මාසයේ ටෝකියෝ වලදී තිබුන ප්‍රදර්ශන වාරයකදී පඩි පේලි නැගීමේ ක්‍රියාකාරකමක් කරන විට මේ පුංචි වීරයාව ඇද වැටුන එක. වැටි වැටි නැගිටිමින්  ඉතා දුෂ්කර ගමනක් ආපු Asimo අද වෙනකොට මිනිස් ක්‍රියාකාරකම් සැහෙන ප්‍රමාණයක් ඉතා හොදින් අනුකරණය කරන්න පුරුදු වෙලා තියෙනවා.
Asimo ගේ උස 130cm ක් වෙනවා. බර 48kg ක්. ඉස්සෙල්ලට වඩා 6kg ක් අඩු කරලා තමයි අලුත්ම නිෂ්පාදනය  48kg ක් වුණේ. අංශක 57ක ප්‍රමාණයක් නිදහසේ හැසිරීමේ හැකියාව  Asimo ට තියෙනවා. ඒ කලින් නිෂ්පාදනයට වඩා අංශක 23ක වැඩි වීමක්. පෙර නිෂ්පාදනයේ 6km /hour වේගයෙන් දිව්ව Asimo දැන් 9km /hour ක් වේගයෙන් දුවනවා.Asimo ලෝකේ ගොඩක් රට වල තියෙන ප්‍රදර්ශන වලට වගේම තාක්ෂණික සමුළු වලටත් සහභාගී වෙනවා. 2012 ජුනි 4 වෙනිදා Asmio Germany වල  Leipzig වලට ගියේ AMI 2012 (Auto Mobil International) වලට සහභාගී වෙන්න. හැමෝගෙම අවදානය දිනා ගත්ත පුංචි Asimo ප්‍රදර්ශන වාර 40 කට පමණ සහභාගී වුණා.

මෙන්න යකඩ හුරතල් දගමල්ලක්

SLICTcafe Technical Team   at  6:09 PM  No comments

ඔන්න යාලුවේ ලෝකෙටම බලපාන ෆෝන් ප්‍රශ්නයක් දැන් සැම්සුන් සමාගටත් ඇවිල්ල. ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි.

ඇපල් සමාගම සිය පේටන්ට් අයිතුය උල්ලංගනය කළා යෑයි චෝදනාවෙන් ඇපල් සමාගමට නඩු පවරලා තියනවා.ඉතින් ඒ හින්ද ම  යුරෝපයේ සැම්සුං ගැලැක්සි දුරකතන භාවිතය  තහනම් කරමින්  අදාල නඩුව පවරමින් ඇපල් සමාගම ප්‍රකාශ කර ඇත්තේ සැම්සුං සමාගම තම තාක්ෂණය මෙන් ම සැලසුම් නිර්මාණ ද සොරකම් කර ඇති බවයි. කෙසේවෙතත්  අධිකරණ තීරණය වන්නේ  ඔවුන්ගේ මූලික පේටන්ට් අයිතිය පමණක් උල්ලංඝනය වී ඇති නිසා සැම්සුං ගැලැක්සි වර්ගයේ දුරකතන ( Smart Phone ) අලෙවිය තහනම් කිරීමයි.
වර්තමානයේ දී සැම්සුං ගැලැක්සි එස්, ගැලැක්සි එස් 2  සහ ගැලැක්සි එස් යන කාණ්ඩයේ දුරකතන පමණක් මෙසේ තහනම් කර ඇති අතර ගැලැක්සි ටැබ් සඳහා ඉල්ලා සිටි වාරණ නියෝගය උසාවිය ප්‍රතික්ෂ්ප කර ඇත. ඔයාල මේ කතාව සමහර විට විවිධ මාධ්‍ය ආයතන වලිනුත් අහන්න ඇති. මේ ප්‍රශ්නය මේ තරම් ලෝක ව්‍යාප්ත වී ඇත්තේ මේ නඩුවෙන් සැම්සුන් සමාගමට ඩොලර් මිලියන ගණනක ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන නිසාය.

Appleලට අහුවූ Samsungගෙ හොරය

SLICTcafe Technical Team   at  5:42 PM  No comments

Friday, August 24, 2012

ICANN පාලනය කරනු ලබන ICANN  ආයතනය විසින් ( The board of directors of the Internet Corporation for Assigned Names and Numbers )  දැනට භාවිතා කරනු ලබන ප්‍රධාන ඩොමේන් නාම (gTLDs / generic top-level domains) සංඛ්‍යාව වැඩි කිරීම සදහා අනුමැතිය ලබා දී ඇත. වර්ථමානයේ top-level domains 22 ක් භාවිතා කරනු ලබයි. සිංගප්පූරුවේ පැවති රැස්වීමකදී ICANN  ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් විසින් මෙම තීරණය ගෙන ඇති අතර මෙම නව ඩොමේන් නාම සදහා අනුමැතිය 2012 වසරේ ජනවාරි මස 12 සිට අප්‍රේල් මස 12 දක්වා කාලය තුල ගනු ඇත.

ICANN වැඩක්

SLICTcafe Technical Team   at  10:07 PM  No comments

ICANN පාලනය කරනු ලබන ICANN  ආයතනය විසින් ( The board of directors of the Internet Corporation for Assigned Names and Numbers )  දැනට භාවිතා කරනු ලබන ප්‍රධාන ඩොමේන් නාම (gTLDs / generic top-level domains) සංඛ්‍යාව වැඩි කිරීම සදහා අනුමැතිය ලබා දී ඇත. වර්ථමානයේ top-level domains 22 ක් භාවිතා කරනු ලබයි. සිංගප්පූරුවේ පැවති රැස්වීමකදී ICANN  ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් විසින් මෙම තීරණය ගෙන ඇති අතර මෙම නව ඩොමේන් නාම සදහා අනුමැතිය 2012 වසරේ ජනවාරි මස 12 සිට අප්‍රේල් මස 12 දක්වා කාලය තුල ගනු ඇත.
Continue Reading→

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

Discussion

Latest TECH

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.