ඔන්න යාලුවේ ලෝකෙටම බලපාන ෆෝන් ප්‍රශ්නයක් දැන් සැම්සුන් සමාගටත් ඇවිල්ල. ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි.
ඇපල්
සමාගම සිය පේටන්ට් අයිතුය උල්ලංගනය කළා යෑයි චෝදනාවෙන් ඇපල් සමාගමට නඩු පවරලා තියනවා.ඉතින් ඒ හින්ද ම යුරෝපයේ සැම්සුං ගැලැක්සි දුරකතන භාවිතය තහනම්
කරමින් අදාල නඩුව පවරමින් ඇපල් සමාගම ප්‍රකාශ කර ඇත්තේ සැම්සුං සමාගම තම
තාක්ෂණය මෙන් ම සැලසුම් නිර්මාණ ද සොරකම් කර ඇති බවයි. කෙසේවෙතත් අධිකරණ
තීරණය වන්නේ ඔවුන්ගේ මූලික පේටන්ට් අයිතිය පමණක් උල්ලංඝනය
වී ඇති නිසා සැම්සුං ගැලැක්සි වර්ගයේ දුරකතන ( Smart Phone ) අලෙවිය
තහනම්
කිරීමයි.
Sri Lanka | Sigiriya | Aliya Resort
6 years ago
0 comments:
මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.