E-Kids


              "ඔන්න නංගියේ මල්ලියේ අපිත් අලුතින්ම බ්ලොග් පිටුවක් ඔයාලටත් වෙන් කළා. ඇත්තට මේ පිටුව ඔයාලට විතරක්ම නෙවෙයි , පරිගණක ගැන .. අය තොරතුරු තාක්ෂනය ගැන මුල ඉදන්ම ඉගෙන ගන්න ඕනි කොයිකාටත් e පොඩ්ඩෝ පිටුවේ දැනුම ලබා ගන්න පුළුවන්. මේක අපි පුළුවන් තරමින් සරලින් ලබා දෙන්නම්, එත් ප්‍රශ්න තියනවනම් comment පොඩ්ඩක් දාල යන්න කෝ....."




කොම්පියුටර් වැඩකාරයෙක් වෙන්න ආසයි නේද? එහෙනම් ඔන්න පහත යොමු ඔස්සේ පිවිසෙන්න.

  1. පරිගණකයක් කියන්නේ මොකද්ද?
  2. පරිගණකයකින් කරන්න පුළුවන් මොනාද?
  3. පරිගණකය   හැදුන හැටි
  4. පාඩම් මාලාව
  •         පරිගණක පද්ධති මොනවාද?
  •         පරිගණක පද්ධතියක මූලික හදුනා ගැනීම හා මූලික සකස් කිරීම්.(windows 7)
  •         ගොනු(files & Folders ) හසුරුවන අන්දම?














 මම නම් දන්නවා මේ විස්තර ඔයාලට මදියි කියල, ඉතින් අපි අනිත් වෙබ් අඩවි වලත් මොනවද දාල තියන විස්තර  කියල බලමුකෝ.....



Software.informer/....
computer for kids sinhala tutorials, computer for kids sinhala tutorialsin introduction....


ළාහිරු දහසක් දිලී /...  (සංකල්පනා,මතවාද,අදහස්)
දැන් කාලේ ඉන්න බුද්ධිමත් පොඩ්ඩෝ...!


……



Eපොඩ්ඩෝ

0 comments:

මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.