ICANN
පාලනය කරනු ලබන ICANN ආයතනය විසින් ( The board of directors of the
Internet Corporation for Assigned Names and Numbers ) දැනට භාවිතා කරනු
ලබන ප්‍රධාන ඩොමේන් නාම (gTLDs / generic top-level domains) සංඛ්‍යාව
වැඩි කිරීම සදහා අනුමැතිය ලබා දී ඇත. වර්ථමානයේ top-level domains 22 ක්
භාවිතා කරනු ලබයි. සිංගප්පූරුවේ පැවති රැස්වීමකදී ICANN ආයතනයේ අධ්‍යක්ෂ
මණ්ඩලයේ සාමාජිකයින් විසින් මෙම තීරණය ගෙන ඇති අතර මෙම නව ඩොමේන් නාම සදහා
අනුමැතිය 2012 වසරේ ජනවාරි මස 12 සිට අප්‍රේල් මස 12 දක්වා කාලය තුල ගනු
ඇත.
Sri Lanka | Sigiriya | Aliya Resort
6 years ago
0 comments:
මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.