A/L ICT

ශ්‍රි ලංකාවේ උසස් පෙළ විභාගය සදහා කලා අංශය විෂයන් අතරට තොරතුරු හා  සන්නිවේදන තාක්ෂණය නමින්  වර්තමානයේ දී එක් වී තිබේ. ඔවුන් සදහා ම අපේ ඉඩහසර මෙසේ වෙන් කළ ඇත.

ඔබ අ.පො.ස.(උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය තොරා ගත යුත්තේ ඇයි?

  1. අද අපි ජීවත් වන්නේ තොරතුරු තාක්ෂණ යුගයේ වන අතර ICT යනු මෙම යුගයේ බිහිවූ මෙම යුගයේම විෂයක් වන නිසා.
  2. උසස් පෙළට විද්‍යා, කලා සහ වානිජ යන විෂය ක්ෂේත්‍රවලට අයත් විෂයන් දෙකක් සමග හැදෑරිය හැකි නිසා.
  3. උසස් පෙළට ඉගෙන ගන්නා හොඳම වෘත්තීය විෂය වන නිසා.
  4.  පහැදිලි අනාගතයකට උරුමකම් කියන නිසා
  5. වැඩි Z-Score පුමාණයක් මෙම විෂය හැදෑරීමෙන් ලබා ගත හැකි නිසා.
  6. රජය ‍වැඩි වශයෙන් මෙම විෂය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමට අවධානය යොමු කර අනුග්‍රහය දක්වන නිසා.
  7. ලොව ඉහලම වටිනාකමක් ඇති තොරතුරු තාක්ෂණ උපාධියක් ‍කරා ලාවිය හැකි නිසා.
  8. ලොව සුපරිතම රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් මෙම විෂය ක්ෂේත්‍රය මත ගොඩ නැගී ඇති නිසා.
  9. තොරතුරු තාක්ෂණ දැනුමින් සන්නද්ධ වූ අභිමානවත් පුරවැසිවැසියෙකු ලෙස ‍ජීවත් විය හැකි නිසා.
  10. උසස් පෙළ සමත් වීමෙන්ම පමණක් රජයේ හා පෞද්ගලික අංශයේ විවිධ වෘත්තීය පාඨමාලා වෙත පහසුවෙන් යොමු වී රැකියා අවස්ථා උදාකර ගත හැකි නිසා.
  11. දේශීය හා විදේශීය රාජ්‍ය හා පෞද්ගලික අංශ වල රැකියා සෘජු හා වක්‍ර රැකියා අති විශාල ප්‍රමාණයක් ඇති නිසා.
  12. අනාතගයේදී අනිවාර්යයෙන්ම තව තවත් රැකියා අවස්ථා මෙම ක්ෂේත්‍රයෙන් බිහිවන නිසා.
  13. වෙනත් රැකියාවකට යාමේදී ප්‍රධාන අමතර සුදුසකමක් වන නිසා.
  14. වෙනත් වෘත්තියකදී වුවද මෙම දැනුම වෘත්තියේ උන්නතියට ‍හා සුරක්ෂිත බවට හේතු වන නිසා.
  15. වෙනත් විෂය හැදෑරීමේදී ඊට අදාළ පහසුකම් සළසන නිසා.
  16. සියළුම විෂයන්ගේ උප විෂයක් බවට පත්ව ඇති නිසා.
  17. ලොව ඉහලම ලාභ උපයන හොඳම කර්මාන්තය මෘදුකාංග කර්මාන්තය වන නිසා.
  18. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට පුරවැසියන් වැඩි ප්‍රතිශතයක් තුළ මෙම දැනුම අනිවාර්යයයෙන්ම තිබිය යුතු නිසා.
  19. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සෘජුව දායක විය හැකි නිසා.
  20. සාඩම්බර ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ජීවත් විය හැකි නිසා.



විෂය නිර්දේශය




නවතම විෂය නිර්දේශය දෙන ඔබට පහත යොමු ඔස්සේ ලබා ගත හැකියි.

ICT School (pdf) in English
NIE (Sinhala)NIE (Tamil)






විෂය නිර්දේශයට අදාල වූ පාඩම් මාලාව 



advanced+level+ict බ්ලොග් අඩවිය ඇසුරිනි.

Module 1 :
Explores the basic concepts of ICT together with its role and
applicability in today’s knowledge based society



Module 2 :
Explores the evolution of computers so as to be able to describe and
compare the performance of a modern computer.


Module 3 :Investigates how data are represented in computers and exploits them in arithmetic and logic operations.

Module 4:

Uses Logic Gates to design basic Digital Circuits and Devices in Computers.







  • Boolean Algebra & Logic Gates Start Up





  • Boolean Algebra & Logic Gates 1





  • Boolean Algebra & Logic Gates 2 (From GIT Book)





  • Simple Questions on Logic Gates





  • Boolean Algebra & Logic Gates (Advanced)





  • Logic Gates Revision (Simple) 





  • Logic Gates Revision (All)



  • Module 5 :
    Uses Memory Management to improve performance of a Computer.


    Module 6 :
    Uses Operating Systems to manage the overall functionality of computers.


    Module 7 :
    Uses Programming Languages to program computers to solve problems.






    Module 8 :
    Explores the use of Data Communication & Computer Network Technologies for effective communication of data & voice and resource sharing.


    Module 9 :
    Designs and develops database systems to manage data efficiently and effectively.



    Module 10 :
    Develops websites incorporating multi- media technologies.






    Module 11 :
    Explores the systems concept and uses Structured System Analysis and design Methodology (SSADM) in developing Information Systems.

    Module 12 :
    Explores applicability of ICT to today’s business organizations and the Competitive marketplace

    Module 13 :
    Explores new trends and future directions of ICT

    Module 14 :
    Designs and Implements a simple Information System as the Project.






    පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර






    Prototype Paper 2013 for G.C.E - A/L Examination 2013
    Sinhala Medium -
    Download>>> [Paper1] .PDF format (620 KB) 
    Download>>> [Paper2 - Part A] .PDF format (346 KB)
    Sinhala Medium -
    Download>>> [Paper2 - Part B] .PDF format (551 KB)  
    Download>>> [Answers] .PDF format (634 KB)

    English Medium - 
    Download>>> [Paper1] .PDF format (551 KB)  
    Download>>> [Paper2 - Part A] .PDF format (233 KB)

    English Medium - 
    Download>>> [Paper2 - Part B] .PDF format (428 KB)  
    Download>>> [Answers] .PDF format (634 KB)


    G.C.E - A/L - Prototype Paper for 2012 Examination (MCQ, Structured, Essay)
    English Medium
    Download>>> [Paper1 - MCQ ] .PDF format (495 KB)  
    Download>>> [Paper1 - Answers] .PDF format (96 KB) 
    Download>>> [Paper2 - Part A] .PDF format (332 KB) 
    Download>>> [Paper2 - Part A - Answers] .PDF format (279 KB) 
    Download>>> [Paper2 - Part B] .PDF format (665 KB)  
    Download>>> [Paper2 - part B - Answers] .PDF format (500 KB)
    Sinhala Medium
    Download>>> [Paper1 - MCQ ] .PDF format (265 KB)  
    Download>>> [Paper1 - Answers] .PDF format (10 KB) 
    Download>>> [Paper2 - Part A] .PDF format (106 KB)  
    Download>>> [Paper2 - Part A - Answers] .PDF format (80 KB) 
    Download>>> [Paper2 - Part B] .PDF format (281 KB)  
    Download>>> [Paper2 - part B - Answers] .PDF format (189 KB)
    Tamil Medium
    Download>>> [Paper1 - MCQ ] .PDF format (676 KB)  
    Download>>> [Paper1 - Answers] .PDF format (164 KB) 
    Download>>> [Paper2 - Part A] .PDF format (382 KB)  
    Download>>> [Paper2 - Part A - Answers] .PDF format (280 KB) 
    Download>>> [Paper2 - Part B] .PDF format (824 KB)  
    Download>>> [Paper2 - part B - Answers] .PDF format (575 KB)

    G.C.E - A/L - Prototype Paper for 2011 Examination (MCQ, Structured, Essay)
    Sinhala Medium
    Download>>> [Paper1,2] .PDF format (300 KB)

    අපේ පංතිය වෙබ් අඩවිය ඇසුරිනි








    පසුගිය ප්‍රශ්න පත්‍ර 







    Prototype Paper 2013 for G.C.E - A/L Examination 2013

    Sinhala Medium - 
    Download>>> [Paper1] .PDF format (620 KB) 
    Download>>> [Paper2 - Part A] .PDF format (346 KB)
    Sinhala Medium - 
    Download>>> [Paper2 - Part B] .PDF format (551 KB) 
    Download>>> [Answers] .PDF format (634 KB)
    English Medium - 
    Download>>> [Paper1] .PDF format (551 KB) 
    Download>>> [Paper2 - Part A] .PDF format (233 KB)
    English Medium - 
    Download>>> [Paper2 - Part B] .PDF format (428 KB) 
    Download>>> [Answers] .PDF format (634 KB)

    G.C.E - A/L - ICT Past Paper 2012 August (MCQ, Structured Essay, Essay) - 
    English Medium
    Download>>> [ Paper1 - MCQ ] .PDF format (4 MB)
    Download>>> [Paper2] - Essay .PDF format (1.6 MB)

    G.C.E - A/L - ICT Past Paper 2011 August (MCQ, Structured, Essay) - 
    English Medium
    Download>>> [Paper1] .PDF format (1.3 MB) 
    Download>>> [Paper2] .PDF format (700 KB)

    අපේ පංතිය වෙබ් අඩවිය ඇසුරිනි.





    වෙනත් අධ්‍යන මුලාශ්‍ර 



    advanced-level-ict

    අපේ පංතිය


    අප ඉදිරිපත් කරන උසස් පෙල ICT විෂය කරුණු පිළිබද ඔබ තුල තවත් අදහස් පවතීනම් එවා Comment කර SLICTcafe ස0ව‍ර්ධනයට ඔබත් දායකවන්න.

    0 comments:

    මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.

    Custom Search
    Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

    Modern Techno ways

    වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

    පරිශීලක ගණන

    දැන් වේලාව

    IP Address Checker

    © 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
    SL ICTcafe Bet365. Proudly Powered by Blogger.