අලුත් ම ස්මාට්ෆෝන් හොයන අයට මේක නියම ආරංචියක් වේවි. පසුගිය වසර කිහිපය තුල ස්මාර්ට්ෆෝන් ලෝකයේ ප්‍රබල පසුබසිමකට ලක්ව සිටි
Nokia සමාගම තම නවතම ස්මාර්ට්ෆෝනය Nokia Lumia 920 ලබන මස 2 වන දිනට පෙර
වෙළදපොලට නිකුත් කිරීමට සැරසෙන බව ආරංචි මාර්ග පවසයි.මෙය දැනට ස්මාර්ට්ෆෝන්
වෙළදපල වැඩි කොටසක් හිමිකරගෙන සිටින Samsung,HTC සමාගම් වලට ප්‍රබල
අභියෝගයක් වේ යැයි විචාරයන්ගේ මතයයි.පසුගිය කාල සීමාව තුල වැඩි දෙනෙක්ගේ
අවදානයට ලක්වුණු මෙම ස්මාර්ට්ෆෝන් එක dual-core 1.5GHz processor
යකිනුත්,32GB of built in storage එකකිනුත් සමන්විතයි.එමෙන්ම මෙතෙක්
වෙළදපලට ආ අනෙක් සෑම ස්මාර්ට්ෆෝන් එකකටම සාපේක්ෂව,මෙහි ඇති
සුවිශේශිතාවය Wireless charging system එකකින් යුක්ත වීමයි.මෙම
ස්මාර්ෆොනයත් සමග 7GB SkyDrive storage එකකුත් microsoft සමාගම නොමිලේ
ලබාදෙන බව සදහන්.මෙය 8.7MP Rear camera එකකිනුත් 1GB Ram මතකයකිනුත්
යුක්තයි.ස්මාර්ට්ෆෝන් ලොව නව පෙරලියක් ඇතිකල හැකි මෙම ස්මාර්ට්ෆෝනය Samsung
Galaxy S III,HTC One X,LG Optimus 4X HD,Sony Xperia Ion ස්මාර්ට්ෆෝන්
සමග කල සැසදීමක්……..
Model |
Samsung Galaxy S III
|
HTC One X
|
LG Optimus 4X HD
|
Sony Xperia Ion
|
Nokia Lumia 920
|
Thickness |
8.6mm
|
8.9mm
|
10.8mm
|
10.7mm
|
|
Weight |
133gms
|
130gms
|
133gms
|
144gms
|
185gms
|
Display Size |
4.8-inch
|
4.7-inch
|
4.7-inch
|
4.55-inch
|
4.5-inch
|
Display Type |
Super AMOLED capacitive touchscreen
|
Super IPS LCD2 capacitive touchscreen
|
True HD-IPS LCD capacitive touchscreen
|
LED-backlit LCD, capacitive touchscreen
|
IPS LCD PureMotion HD+ capacitive touchscreen
|
Display Resolution |
1280×720
|
1280×720
|
1280×720
|
1280×720
|
1280×768
|
PPI |
306
|
312
|
312
|
323
|
332
|
Internal Storage |
16/32/64 GB
|
32 GB (26 GB user-available)
|
16 GB storage (12 GB user available)
|
13.2 GB (12.9 GB user-available memory)
|
32 GB
|
Expandable Storage |
microSD, up to 64 GB
|
No
|
microSD, up to 32 GB
|
microSD, up to 32 GB
|
No
|
Rear camera |
8MP with an LED flash
|
8MP with an LED flash
|
8MP with an LED flash
|
12MP with an LED flash
|
8.7MP with pulse burst LED flash
|
Video recording |
1080p @ 30fps
|
1080p @ 24fps
|
1080p @ 30fps
|
1080p @ 30fps
|
1080p @ 30fps
|
Front camera |
1.9MP
|
1.3MP
|
1.3MP
|
1.3MP
|
1.3MP
|
OS |
Android 4.0.4 Ice Cream Sandwich upgradeable to Android 4.1 Jelly Bean
|
Android 4.0 Ice Cream Sandwich upgradeable to Android 4.1 Jelly Bean
|
Android 4.0 Ice Cream Sandwich
|
Android 4.0 Ice Cream Sandwich
|
Windows Phone 8
|
CPU |
1.4GHz quad-core
|
1.5GHz quad-core
|
1.5GHz quad-core
|
1.5GHz dual-core
|
1.5GHz dual-core
|
GPU |
Mali-400MP
|
ULP GeForce
|
ULP GeForce
|
Adreno 220
|
Adreno 225
|
RAM |
1GB
|
1GB
|
1GB
|
1GB
|
1GB
|
Chipset |
Exynos 4412 Quad
|
Nvidia Tegra 3
|
Nvidia Tegra 3
|
Qualcomm MSM8260 Snapdragon
|
Qualcomm MSM8960 Snapdragon
|
Battery |
2100mAh
|
1800mAh
|
2150mAh
|
1900mAh
|
2000mAh
|
Unique features | -S Voice
-Smart Stay (Eye Tracking) -Direct Dial -50GB Dropbox storage for 2 years for free -Pop up Play |
-Burst mode for the camera
-32GB Dropbox storage for 2 years for free -Beats Audio |
-QuickMemo (instant note taking app) -Finger Tip Seek | -Bravia engine display
-xLoud audio -50 GB Box.net storage for 2 years for free |
-Wireless charging
-Floating lens PureView technology -Super sensitive touchscreen -7GB Skydrive storage |
මූලාශ්‍රය : http://www.trickslanka.com
මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව Nokia Lumia
920 ස්මාර්ට්ෆෝනය ජර්මනිය තුල Euro 600 ක පමණ අලෙවි කරන්නයි කටයුතු යොදා
තියෙනේ..ලංකා මුදලින් රුපියල් 100,000 ක් පමණ වෙනවා.පහල වීඩියෝ එකෙන් තවත්
විස්තර බලාගන්න පුළුවන්…
0 comments:
මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.