All Stories
Showing posts with label බ්ලොග්කරණය. Show all posts

Wednesday, March 5, 2014

තමන් ගේ වෙබ් අඩවිය එක එක Screen Size අනුව Resolutions වෙනස් වන ආකාරය බලමු

මේ වෙබ් සයිට් එකෙන් පුළුවන් ඔයාලගේ වෙබ් සයිට් එක එක පරිගනක වල තියෙන එක එක resolution වල පේන හැටි බලාගන්න. 

මේක විශේෂයෙන්ම වෙබ් නිර්මාණකරුවන් ට වැදගත් දෙයක්. මොකද තමන් හදන වෙබ් සයිට් එක අනුන්ගේ පරිගනක වල පේන හැටි ඔයාලගේ පරිගණකයෙන්ම බලා ගන්න පුළුවන්. අනික පරිගණකවලින්විතරක නෙමේ , මොබයිල් ෆෝන් වලින් පේන හැටිත් බලන්න පුළුවන්. ඔය පල්ලෙහා තියෙන්න ලින්ක් එකයි , මම ටෙස්ට් කරද්දී ආපු screenshotsටිකකුයි. අනිවාර්යයෙන් බලලා විතරක් මදී කමෙන්ට් එකකුත් දාලා යන්න. 

තොරතුරු ලබා ගත්තේ...

See your website in different screen sizes or resolutions

SLICTcafe Technical Team   at  12:02 PM  1 comment

තමන් ගේ වෙබ් අඩවිය එක එක Screen Size අනුව Resolutions වෙනස් වන ආකාරය බලමු

මේ වෙබ් සයිට් එකෙන් පුළුවන් ඔයාලගේ වෙබ් සයිට් එක එක පරිගනක වල තියෙන එක එක resolution වල පේන හැටි බලාගන්න. 

මේක විශේෂයෙන්ම වෙබ් නිර්මාණකරුවන් ට වැදගත් දෙයක්. මොකද තමන් හදන වෙබ් සයිට් එක අනුන්ගේ පරිගනක වල පේන හැටි ඔයාලගේ පරිගණකයෙන්ම බලා ගන්න පුළුවන්. අනික පරිගණකවලින්විතරක නෙමේ , මොබයිල් ෆෝන් වලින් පේන හැටිත් බලන්න පුළුවන්. ඔය පල්ලෙහා තියෙන්න ලින්ක් එකයි , මම ටෙස්ට් කරද්දී ආපු screenshotsටිකකුයි. අනිවාර්යයෙන් බලලා විතරක් මදී කමෙන්ට් එකකුත් දාලා යන්න. 

තොරතුරු ලබා ගත්තේ...
Continue Reading→

Thursday, August 23, 2012

 මෙන්න සුබස ඉගිය 

අන්තර්ජාලයේ සැරිසරන කොට අහුවෙන නානාප්‍රකාර ඉංගිරීසි වචනවල තේරුම කස් ගාල හොයාගන්න මේක නියම ඇඩෝන යක්. කොටින්ම කියනවනම් මවුස් පොයින්ටරේ ඕන වචනේ ලගට ලන්කරන්න විතරයි තියෙන්නේ. Firefox හැබැයි කාරයින්ට විතරයි. මාත් මේක පාවිච්චි කරනවා. 

ඔයත් කැමතිනම් දැන්ම බාගන්න මෙන්න Link 1

ඉතින් බාගන්න හැටි අවුල් වගේ නම්, තවත් විස්තර දැනගන්න ඕන නම් යන්නකෝ මේ Site ට 

Internet යනකොට අමාරුවේ වැටෙන සිංහලයන්ට මෙන්න

SLICTcafe Technical Team   at  4:16 PM  2 comments

 මෙන්න සුබස ඉගිය 

අන්තර්ජාලයේ සැරිසරන කොට අහුවෙන නානාප්‍රකාර ඉංගිරීසි වචනවල තේරුම කස් ගාල හොයාගන්න මේක නියම ඇඩෝන යක්. කොටින්ම කියනවනම් මවුස් පොයින්ටරේ ඕන වචනේ ලගට ලන්කරන්න විතරයි තියෙන්නේ. Firefox හැබැයි කාරයින්ට විතරයි. මාත් මේක පාවිච්චි කරනවා. 

ඔයත් කැමතිනම් දැන්ම බාගන්න මෙන්න Link 1

ඉතින් බාගන්න හැටි අවුල් වගේ නම්, තවත් විස්තර දැනගන්න ඕන නම් යන්නකෝ මේ Site ට 

Continue Reading→

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

Discussion

Latest TECH

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.