All Stories
Showing posts with label නවතම දෘඩාංග. Show all posts

Saturday, September 8, 2012

මේක නම් යාලුවනේ මුලින් ම කියන්න ඕනේ අනුන්ගෙන් ගත්ත (Trickslanka .com) පොස්ට් එකක්, හැබැයි මේක ආස හිතෙන වටිනා කියන කතාවක් නිසයි අපි දැම්මේ. මේකේ ඔයාලට කියන්න යන්නේ අපූරු රොබෝ දගයෙක් ගැන… එයා හුරතල් පුංචිම පුංචි දඟ මල්ලක් . ඒ වගේම හොද වැඩ කාරයෙක්. මුළු ලෝකෙම ආදරය දිනාගත් මේ පුංචි යාළුවගේ නම තමයි ASIMO (Advanced Step in Innovative Mobility). Asmio ගේ ගෙදර තමයි අපි කවුරුත් දන්නා Honda සමාගම. 

1980 දී Honda සමාගම ආරම්භ කරපු ව්‍යාපෘතියක් තමයි මිනිස් ක්‍රියාකාරකම් වලට ඉතා සමාන  ක්‍රියාකාරකම් කල හැකි robot කෙනෙක් නිපදවීම. Honda සමාගම විසින් කරපු  Honda  E Series  සහ Honda P Series පරීක්ෂණත් එක්කම1990 දී ජපානයේ Honda’s Wako Fundamental Technical Research Center හිදී Asmio නිෂ්පාදනය  ආරම්භ කෙරුණු අතර 2000 ඔක්තෝම්බර් මාසයේදී පළවන අදියරේ නිෂ්පාදන කටයුතු නිම කළා.Asimo අද වෙනකොට ඉතා සාර්ථක නිෂ්පාදන වාර කිහිපයක්ම පසු කරලා තියෙන්නේ. ඒ වගේම අසාර්ථක වුණු තැනුත් නැතුවාම නෙමෙයි. ඒ වගේ තැනක් තමයි 2006 දෙසැම්බර් මාසයේ ටෝකියෝ වලදී තිබුන ප්‍රදර්ශන වාරයකදී පඩි පේලි නැගීමේ ක්‍රියාකාරකමක් කරන විට මේ පුංචි වීරයාව ඇද වැටුන එක. වැටි වැටි නැගිටිමින්  ඉතා දුෂ්කර ගමනක් ආපු Asimo අද වෙනකොට මිනිස් ක්‍රියාකාරකම් සැහෙන ප්‍රමාණයක් ඉතා හොදින් අනුකරණය කරන්න පුරුදු වෙලා තියෙනවා.
Asimo ගේ උස 130cm ක් වෙනවා. බර 48kg ක්. ඉස්සෙල්ලට වඩා 6kg ක් අඩු කරලා තමයි අලුත්ම නිෂ්පාදනය  48kg ක් වුණේ. අංශක 57ක ප්‍රමාණයක් නිදහසේ හැසිරීමේ හැකියාව  Asimo ට තියෙනවා. ඒ කලින් නිෂ්පාදනයට වඩා අංශක 23ක වැඩි වීමක්. පෙර නිෂ්පාදනයේ 6km /hour වේගයෙන් දිව්ව Asimo දැන් 9km /hour ක් වේගයෙන් දුවනවා.Asimo ලෝකේ ගොඩක් රට වල තියෙන ප්‍රදර්ශන වලට වගේම තාක්ෂණික සමුළු වලටත් සහභාගී වෙනවා. 2012 ජුනි 4 වෙනිදා Asmio Germany වල  Leipzig වලට ගියේ AMI 2012 (Auto Mobil International) වලට සහභාගී වෙන්න. හැමෝගෙම අවදානය දිනා ගත්ත පුංචි Asimo ප්‍රදර්ශන වාර 40 කට පමණ සහභාගී වුණා.

මෙන්න යකඩ හුරතල් දගමල්ලක්

SLICTcafe Technical Team   at  6:09 PM  No comments

Continue Reading→

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

Discussion

Latest TECH

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.