O/L ICT


ශ්‍රී ලංකාවේ  සාමාන්‍ය  පෙළ  විභාගයේ   III වන   විෂය     කාණ්ඩයේ  තොරතුරු  තාක්ෂණය  විෂයක් ව  පවතින අතර ඊට  මෙන්න අපෙන්  අනගි   අත්වැලක් මෙසේ දිගහැරිමු.










විෂය නිර්දේශය



සාමාන්‍ය පෙළ තොරතුරු තාක්ෂණ නවතම විෂය නිර්දේශය පහත යොමු ඔස්සේ ලබා ගන්න.  


Ordinary Level - Information Communication Technology - [Syllabus] - >>> Download

Ordinary Level - Information Communication Technology - Teachers Instruction Manual (TIM) Grade 10 - >>> Download

Ordinary Level - Information Communication Technology - Teachers Instruction Manual (TIM) Grade 11 - >>> Download




පාඩම් මාලාව 



  1.  තොරතුරු ලෝකයේ පරිගණකයට හිමි තැන
  2. පරිගණක දෘඩාංග  
  3. පරිගණක දත්ත ඉදිරිපත් කිරීමේ ක්‍රම
  4.  තාර්කික ද්වාර සමග බුලීය  වීජ ගණිතය
  5.  මෙහෙයුම්  පද්ධති
  6.  වදන් සැකසුම් මෘදුකාංග
  7.  විද්‍යුත්  පැතරුම්පත්
  8.  විද්‍යුත්  ප්‍රදර්ශක
  9. දත්ත සමුදය

 



 පුනරීක්ෂණ 



අපේ පංතිය වෙබ් අඩවිය ඇසුරුනි. අදාළ ඡායාරූපය තෝරා බාගත කර ගන්න. 
   
   



පසුගිය ප්‍රශ්න පත්‍ර 



අදාළ ඡායාරූපය තෝරා බාගත කර ගන්න.
      
______________________________________________________________________________________________________________
| 2011 - O/L ICT - Paper I Answers |_____| 2011 - O/L ICT - Paper II Answers |
 ___________




වෙනත් අධ්‍යන මුලශ්‍ර 






0 comments:

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.