All Stories
Showing posts with label අපේ අදහස. Show all posts

Friday, September 6, 2013

ඔන්න ඉතින් 3D කලාව ගැන 2012 නොවැම්බර් 24 වෙනිදා පෝස්ට් එකක් දැම්මට පස්සෙ ඉස් ඉස්සෙල්ලාම පෝස්ට් එකක් දැම්මෙ අද තමයි. මේකයි කාරණාව.... මායි (ඒ කිව්වෙ මම සුපුන් හරිද ) මගෙ යාලුවා නලිනුයි මෙ අවුරුද්දෙ උසස් පෙල විභාගෙට වාඩි වුනා. ඔයාල දන්නවනෙ ඔය විභාගෙ කෙල වුනොත් ඔක්කොම හබක් කියලා. දැන් ඔන්න අපි ගෙදරටම කියලා එක් තැන් වුනා. ඒ කියන්නෙ ඉතින් බ්ලොග් එක ගොඩ දාන්න කාලෙ හරි කියන එකනේ....... 
ඔයාලට කියන්න තියන ප්‍රධාන කාරණාව, අපි බ්ලොග් එකේ ආපහු වැඩ පටන් ගන්නව කියන එකම නෙවෙයි. අපි මේ බ්ලොග් එක තව දුරටත් සන්වර්ධනය කරනවා ටිකාක් බරටම වගෙ. දන්නවනෙ බ්ලොග් වලින් එච්චර මහා පරිමාණයෙ වැඩ කරන්න අමාරු බව. 
අපි බලාපොරොත්තු වුනේ මෙන්න මේ වගේ දෙයක්... දැනට හැල්මෙ දිව්ව බ්ලොග් එක තාක්ෂණික අන්ශයේ විවිධ තොරතුරු පුළුල් ක්ෂේත්‍රයක් ඔස්සේ ක්‍රියාත්මක කරන්න. එතකොට අපිට හම්බ වෙනව ඉස්කොලේ තියන විෂයන් සෙට් එක, ඔය එක එක පාඨමාලා වලට අදාල විෂය කරුණු, නවතම තාක්ෂණික පුවත්, මෘදුකාන්ග දුර්ඩාන්ග හා අන්තර්ජාලය ඇතුලු විවිධ මාතෘකා වල ඉගැන්වීම් කටයුතු එවගේම ඒවායෙ නවතම තොරතුරු අපි බ්ලොග් එකට එකතු කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ. අපි පුලුවන් වුනොත් මෙකෙන් භාන්ඩ විකුනන්ඩත් හිතන් ඉන්නවා. 
හැබැයි මේව කියද්දි ඔයාලා හිතයි මුන්ට ගන් 7කට පිස්සු කියලා. හැම දේම ඒ විදියටම කරන්න අමාරුයි තමයි. නමුත් මොනා නැතත් අපි හොද බ්ලොග් අඩවියක් හදනවා කියන එක නම් ෂුවර් එකටම කියන්න පුලුවන්. ඉස්සරහට වැඩ නම් තියෙයි මොනා නැතත් ඔයාල දිගටම අපිත් එක්ක හිටියොත් මට ඒ ඇති. එහෙනම් මම පබ්ලිශ් බටන් එක ක්ලික් කරනවෝ........... 
ආහ්....... අන්තිම සැරේට කියන්ඩ ඕන මේ වචන ටික දැකල හිනා වෙන්න නම් එපා. මගෙ PC එකෙ යුනිකෝඩ් අවුලක්. එක හින්දම මම යූසීඑස්සී පරිවර්තකය පාවිච්ච් කලා. එකේ "පර්තිඵලෙ" ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නැනේ..............හ්................

SLICTcafe යළිත් කරලියට කැදවා ගෙන එනු වගයි......

SLICTcafe Technical Team   at  8:29 PM  No comments

Continue Reading→

Friday, August 24, 2012

  වර්තමානයේ ලංකාවෙන් මසකට සැලකිය යුතු සං‍ඛ්‍යාවක වෙබ් අඩවි බිහිවෙමින් පවතී. ඇතැම් වෙබ් අඩවි අන්තර්ජාල පරිශිලකයන්ට ප්‍රයෝජනවත් වෙබ් අඩවිය. ඇතැම් වෙබ් අඩවි වල කිසිදු ප්‍රයෝජනයක් නැත. කැළිකසළ වෙබ් අඩවි නමින් මෙහිදී අදහස් කළේ එවැනි ප්‍රයෝජනයක් නොමැති වෙබ් අඩවිය. මෙවැනි වෙබ් අඩවි වල සම්පූර්ණයෙන්ම වාගේ දක්නට ඇත්තේ පින්තූරය. මෙවැනි වැඩකට නැති වෙබ් අඩවි  වෙත පිවිසීමේදී අපතේ යන Bandwidth ප්‍රමාණය විශාලය. වෙබ් අඩවිය පුරාවටම ඇත්තේ පින්තූර බැවින් එම පින්තූර වල  ධාරිතාව වැඩිය. මෙවැනි වෙබ් අඩවියක් Load විම සදහා වැය වන කාලයද වැඩිය. 

මෙවැනි වෙබ් අඩවි සාදා තිබෙනුයේ මුදල් ඉපයීම සදහා පමණි. මෙවැනි වෙබ් අඩවි වලට එන අන්තර්ජාල පරිශීයකයන් රවටා දැන්වීම් මගින් මුදල් ඉපයීම වෙබ් අඩවි වල හිමිකරුවන් විසින් සිදුකරගෙන යනු ලබයි. වෙබ් අඩවියේ පවතින පින්තූර වල ජනප්‍රිය පුද්ගලයන්ගෙ නම් , පින්තූර යොදා ගනිමින් බොහෝ විට ව්‍යාජ කරුණු දක්වමින් නිර්මාණය කර ඇති අතර පරිශීලකයන් නොදැනීම රැවටී එහි ඇති අන්තර්ගතයන් බැලීමට  අදාළ සැබැදි වලට ගිය විට පින්තූර වල දක්වා ඇති කරුණු කිසිවක් නැත. පරිශීලකයා රැගෙන යනුවේ තවත් වෙබ් අඩවියකටය. නැතහොත් යම් කිසි පින්තූරයක් ඇති වෙබ් පිටුවක් වෙතය. එහි දැන්වීම් පුරවා තිබීමද දක්නට ලැබේ. මෙවැනි වෙබ් අඩවි නිසා ඇතැම් පුද්ගලයන්ට සිදුවන හානියද විශාලය. එවැනි පුද්ගලයන් මෙවැනි වෙබ් අඩවිවලට එරහිව නීතිමය පියවර නොගන්නා බැවින් මෙවැනි වෙබ් අඩවි බිහිවීමට හේතුවක් වී ඇත.

Web හතිය

SLICTcafe Technical Team   at  10:03 PM  No comments

Sunday, April 8, 2012

පෙරවදන.......

                    තොරතුරු තාක්ෂණය යනු, අද කාලයේ කාගේත් කතා බහට ලක්වෙන, කවුරුත් ආස කරන පැත්තක්. ඉතින් මම හිතුව අපේ කට්ටියට I.C.T වලට පොඩි තල්ලුවක් දෙන්න ඕන කියල. අපේ රටේ පාසල් විෂය පථයට නව විෂයක් ලෙස 2005 වසරේදී අ.පො.ස උසස් පෙළ සඳහා GIT නමින් දොරට වැඩි තොරතුරු තාක්ෂණය I.C.T නමින් අ.පො.ස සාමාන්‍ය පෙළ සඳහා පැමිණි බව ඔබ දැනටමත් දන්නවා ඇති, මෙම විෂය යටතේ 10/11 ශ්‍රේණි සඳහා නිර්දේශිත විෂය සීමාවේ මුලික සංකල්ප පිළිඹඳ මුලික අවබෝදයක් ලබා දීමට මෙම වෙබ් අඩවියෙන් උත්සහ ගෙන ඇති අතර ඒ තුලින් ඔබට ඇති ගැටළු ඉක්මනින් හොයා ගැනීමට මෙය උපකාරී වේ යි අප සිතමු .

SLICTcafe Technical Team   at  9:31 PM  No comments

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

Discussion

Latest TECH

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.