GIT

 සාමාන්‍ය තොරතුරු තාක්ෂණය

GIT කියන්නේ උසස් පෙළ විෂයන් හදාරන සැම අධ්‍යාපනය ලබන්නෙක්ම මුහුණ දිය යුතු විභාගයක්. මෙම විභාගය සාමාන්‍යයෙන් ඉගෙනගන්න වසර ක කාලය තුල ඒ කියන්නේ 12 ශ්‍රේණියේ ඉදල 13 ශ්‍රේණියට පැමිණෙන කාලය අතර මුහුණ දෙන විභාගයක්. ඉතින්, හැම කෙනෙක්ම IT පැත්තට නැබුරු නැති නිසා මේක ඒ අයට ලොකු වාසියක් වෙනවා.
දැන් යාලුවනේ අපි GIT විෂයෙන් ලෝකය සොයා යාමට පුංචි උත්සහයක් දරමුකෝ.......

විෂයය නිර්දේශය
GIT විෂයෙන් මේ පිළිබද  සාකච්චා කරයි. 

1.       කාලීන ප්‍රතිගාභ ලබා ගැනීම සඳහා පරිගණකය හා එහි විභවය ගවේශණය කරයි.
2.       එදිනෙදා ජීවිතයේ දී තොරතුරු සන්නිවේදනය ඵලදායීව හා කාර්යක්ෂමව භාවිත කරයි.
3.       තොරතුරු ප්‍රවේශය හා සන්නිවේදනය සඳහා අන්තර්ජාලය ඵලදායීව හා කාර්යක්ෂමව භාවිත කරයි.
4.       මෙහෙයුම් පද්ධතිය පිළිබඳ දැනුවත්කම මගින් පරිගණකය ඵලදායීව හා කාර්යක්ෂමව භාවිත කරයි.
5.       විවිධ ආකාරයේ ලේඛණ සැක්සීම සඳහා වදන් සැකසුම් මෘදුකාංග භාවිත කරයි.
6.       ආකර්ෂණීය බව වැඩිකර ගැනුම සඳහා විද්‍යුත් ප්‍රදර්ශක මෘදුකාංග භාවිත කරයි.
7.       සරල සංඛ්‍යාමය ගැටළු විසඳීම හා අනාවරණය ඉදිරිපත් කිරීම සඳහා පැතුරුම්පත් මෘදුකාංග භාවිත කරයි.
8.       තොරතුරු කළමනාකරණය සඳහා දත්ත සමුදාය කළමනාකරණ මෘදුකාංග භාවිත කරයි.
9.       සරල ගැටළු විසඳීම සඳහා තොරාගත් උසස් මට්ටමේ පරිගණක භාෂාවක් ඵලදායීව යොදාගනී.
10.   දිවිමග ජය ගැනුම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කාර්යක්ෂමව හා ඵලදායී ලෙස භාවිත කරයි. 

GIT විෂය නිදේශය ඔබට බාගත කර ගැනීමට අවශ්‍ය නම් පහත යොමු ඔස්සේ පිවිසෙන්න.

NIC GIT syllabus  Sinhala, English, Tamil




ප්‍රශ්නපත්‍ර ව්‍යුහය
I.   පත්‍රය
·      කාලය පැය 01යි.
·      බහුවරණ ප්‍රශ්න 40කි.
·      ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතුය.
·      එක් ප්‍රශ්නයතට ලකුණු 1 බගින් මුළු ලකුණු 40 කි.

II.පත්‍රය
·         කාලය පැය 02 යි.
·         ව්‍යුහගත රචනා වර්ගයේ ප්‍රශ්ණ 6කින් තෝරාගත් ප්‍රශ්න 04කට පිලිතුරු සැපයිය යුතුය.
·         එක් ප්‍රශ්නයකට මුළු ළකුණු 25 බැගින් ලකුණු 100 යි.

අවසාන ලකුණු ගණනය කිරීම
            I පත්‍රය                40
            ii පත්‍රය              100
            ඇගයීම සඳහා      60
 200  ¸  100


පාඩම් මාලාව
GIT විෂයේ පාඩම් මාලාව අනෙකුත් ICT විෂයන් වගේ සංකීර්ණ නැහැ . අපි සරලව ඔබේ දෝතට ම ගැනත් දෙන්නම්,

  1. පරිගණක හැදින්වීම හා වර්ගීකරණය
  2. සංඛ්‍යා පද්ධති ආශ්‍රිත ගණනයන්
  3. Microsoft Office පැකේජය ආශ්‍රිත කටයුතු 
  4. Pascal
  5. තොරතුරු තාක්‍ෂණය හා සමාජය


පුනරීක්ෂණ 

-----------------------------------------------------------------------------------------
Coming soon
-----------------------------------------------------------------------------------------





පසුගිය ප්‍රශ්න පත්‍ර 



වෙනත් අධ්‍යන මුලශ්‍ර

-----------------------------------------------------------------------------------------
Coming soon
-----------------------------------------------------------------------------------------


0 comments:

මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.