අපි දන්නවා ලංකාවේ අයට යුනිකෝඩ් හදුන්වා දීලා ගොඩක් කල් කියලා. එත් යාලුවනේ තවමත් අපේ කට්ටිය දුකසේ සියබස් වෙබ් අඩවියෙන් ගන්න SinhalaTamil Kit1න් Iskoola Potha Font එක විතරක් අමාරුවෙන් හිත හදාගෙන පාවිච්චි කරනවා. මං මේ කියන කතාව දැනටමත් ඔයාල දන්නවත් ඇති, නමුත් ගොඩක් අය මේක තවමත් දන්නේ නැති හින්දයි අපි මේක කියන්නේ
ඉස්කෝල පොත ෆොන්ට් එකට අමතර දැන් තවත් ෆොන්ට්ස් ගොඩක් ඇවිල්ලා. හැබැයි ඉතින් අපි ආස කරන එක එක හැඩයේ ලස්සන අකුරු තාමත් එකක් දෙකක් විතරයි තියෙන්නේ. මේ ඕන එකක් ඒවා තමන් පරිගනක වලට හරිම ලේසියෙන් දාන්න පුලූවන්.
- මුලින්ම ඔයා SinhalaTamil Kit Application බාගත කරගෙන පරිගනකයට ස්ථාපිත කරන්න. (මෙහෙයුම් පද්ධති වෙනස් හෝ සබැදුම් අක්රිය නම් මෙතනින් ගන්න. Siyabas.lk)
- මීලගට ඔබට කැමති පරිදි මෙම ෆොන්ට්ස් බාගත කර ගෙන සමාන්‍ය පරිගණකයකටෆොන්ට්ස් ස්ථාපනය කර ගන්නා ආකාරයට ම ස්ථාපනය කර ගන්න.
- Sinhala Fonts from Siyabas web site:
Iskoola Potha Microsoft Corporation iskoolapotha.ttf Malithi Web Mr. Pushpananda Ekanayaka
Rules By :- Prof. Gihan Dias
ICT Agency of Sri Lankamalithiweb.ttf Dinamina Uni Web Govt. Press / ANCL Sri Lanka DinaminaUniWeb.ttf Sarasavi Unicode University of Colombo School of Computing (UCSC) Sarasavi.ttf Bhashitha for Windows ICT Agency of Sri Lanka Bhashitha_Windows.zip Potha Unicode Microsoft Corporation potha.ttf Kaputa Unicode Mr. Thusitha Randunuge
eFusionkandyunicode.ttf Kandy Unicode eFusion kaputaunicode.ttf Arial Unicode Agfa Monotype Corporation ARIALUNI.TTF Bhashitha for Linux ICT Agency of Sri Lanka Bhashitha_Linux.zip LK-LUG for Linux Anuradha Ratnaweera
Harshani Devadithya
Harshula Jayasuriyalklug.ttf Bhashitha for Mac ICT Agency of Sri Lanka macbashitha.ttf
Tamil Fonts from Siyabas Websiteඅක්ෂරාංගයේ නම අක්ෂරාංගය තනන ලද්දේ සබැඳිය Latha Microsoft Corporation latha.ttf Baamini Unicode Arial Unicode Agfa Monotype Corporation ARIALUNI.TTF
Sinhala Unicode fonts from Kaputa.com site:කපුටා Sinhala Unicode Font
Kandy Sinhala Unicode Font
Kaputa~UniWriter
Kaputa~UniLearn
Kaputa~kDriver
Sinhala Unicode Download
Fonts developed under the ICTA Font Development program.Puskola Potha font
398 Kb NYH font
498 Kb winnie.ttf
253 Kb winnie1.ttf
428 Kb WARNA.ttf
1342 Kb
ඔබ කැමති නම් ඔබට ම යුනිකේත අකුරු සාදා බාගත කර ගැනීමට හා කියවන්න මේ වෙතට යන්න.
Guide to creating Sinhala and Tamil Unicode fonts by ICTA.
0 comments:
මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.