පෙරවදන.......
තොරතුරු තාක්ෂණය යනු, අද කාලයේ කාගේත් කතා බහට ලක්වෙන, කවුරුත් ආස කරන පැත්තක්. ඉතින් මම හිතුව අපේ කට්ටියට I.C.T වලට පොඩි තල්ලුවක් දෙන්න ඕන කියල. අපේ රටේ පාසල් විෂය පථයට නව විෂයක් ලෙස 2005 වසරේදී අ.පො.ස උසස් පෙළ සඳහා GIT නමින් දොරට වැඩි තොරතුරු තාක්ෂණය I.C.T නමින් අ.පො.ස සාමාන්‍ය පෙළ සඳහා පැමිණි බව ඔබ දැනටමත් දන්නවා ඇති, මෙම විෂය යටතේ 10/11 ශ්‍රේණි සඳහා නිර්දේශිත විෂය සීමාවේ මුලික සංකල්ප පිළිඹඳ මුලික අවබෝදයක් ලබා දීමට මෙම වෙබ් අඩවියෙන් උත්සහ ගෙන ඇති අතර ඒ තුලින් ඔබට ඇති ගැටළු ඉක්මනින් හොයා ගැනීමට මෙය උපකාරී වේ යි අප සිතමු .
0 comments:
මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.