
ඔයාලට කියන්න තියන ප්‍රධාන කාරණාව, අපි බ්ලොග් එකේ ආපහු වැඩ පටන් ගන්නව කියන එකම නෙවෙයි. අපි මේ බ්ලොග් එක තව දුරටත් සන්වර්ධනය කරනවා ටිකාක් බරටම වගෙ. දන්නවනෙ බ්ලොග් වලින් එච්චර මහා පරිමාණයෙ වැඩ කරන්න අමාරු බව.
අපි බලාපොරොත්තු වුනේ මෙන්න මේ වගේ දෙයක්... දැනට හැල්මෙ දිව්ව බ්ලොග් එක තාක්ෂණික අන්ශයේ විවිධ තොරතුරු පුළුල් ක්ෂේත්‍රයක් ඔස්සේ ක්‍රියාත්මක කරන්න. එතකොට අපිට හම්බ වෙනව ඉස්කොලේ තියන විෂයන් සෙට් එක, ඔය එක එක පාඨමාලා වලට අදාල විෂය කරුණු, නවතම තාක්ෂණික පුවත්, මෘදුකාන්ග දුර්ඩාන්ග හා අන්තර්ජාලය ඇතුලු විවිධ මාතෘකා වල ඉගැන්වීම් කටයුතු එවගේම ඒවායෙ නවතම තොරතුරු අපි බ්ලොග් එකට එකතු කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ. අපි පුලුවන් වුනොත් මෙකෙන් භාන්ඩ විකුනන්ඩත් හිතන් ඉන්නවා.
හැබැයි මේව කියද්දි ඔයාලා හිතයි මුන්ට ගන් 7කට පිස්සු කියලා. හැම දේම ඒ විදියටම කරන්න අමාරුයි තමයි. නමුත් මොනා නැතත් අපි හොද බ්ලොග් අඩවියක් හදනවා කියන එක නම් ෂුවර් එකටම කියන්න පුලුවන්. ඉස්සරහට වැඩ නම් තියෙයි මොනා නැතත් ඔයාල දිගටම අපිත් එක්ක හිටියොත් මට ඒ ඇති. එහෙනම් මම පබ්ලිශ් බටන් එක ක්ලික් කරනවෝ...........
ආහ්....... අන්තිම සැරේට කියන්ඩ ඕන මේ වචන ටික දැකල හිනා වෙන්න නම් එපා. මගෙ PC එකෙ යුනිකෝඩ් අවුලක්. එක හින්දම මම යූසීඑස්සී පරිවර්තකය පාවිච්ච් කලා. එකේ "පර්තිඵලෙ" ඔයාලට අමුතුවෙන් කියන්න ඕනි නැනේ..............හ්................
0 comments:
මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.