All Stories
Showing posts with label අන්තර්ජාලයේ වෙනත් තොරතුරු. Show all posts

Tuesday, December 31, 2013

අද තමා IT ලෝකය වෙනස් කරපු ලිනස් ට්‍රොවල්ඩ්ස්ගේ උපන් දිනේ.. ඒ හිංදා ලිනස් ලොක්කාට සුභ උපන්දිනයක් වේවා...!

මෙයා නැත්තම් Facebook නෑ, Google නෑ, Android නෑ, Youtube නෑ ඔය Online තියෙන මොකක් වත් FREE වෙන්නෙත් නැ...

මෙයාට දැන් කරන වැඩේ දමලා ගහලා ඇපල් කොම්පැනියට වැඩට එන්න කියලා Steve Jobs කියලා තිබුනා. ඒත් මෙයා සල්ලි වලට ඔලුව නැව්වේ නෑ. තමන්ගේ නිර්මාණයට මොහු මුදල් අය කරලා නෑ. ඒක හැමෝටම නොමිලයේ භුක්ති විඳින්න අවස්ථාව සලසා දීලා තියෙනවා...
බිල් ගේට්ස් ගේ හා ස්ටීව් ජොබ්ස් ගේ පරම හතුරා...
මෙයා නැත්තම් ඔයාලා මේ post එක දකින එකකුත් නෑ...
21වන සියවසේ ලොව වෙනස් කරපුු මිනිසුන් 100 දෙනා අතරෙන් කෙනෙක්.

ලිනස් ට්‍රොවල්ඩ්ස්ගේ උපන් දිනේ

Unknown   at  12:35 AM  No comments

අද තමා IT ලෝකය වෙනස් කරපු ලිනස් ට්‍රොවල්ඩ්ස්ගේ උපන් දිනේ.. ඒ හිංදා ලිනස් ලොක්කාට සුභ උපන්දිනයක් වේවා...!

මෙයා නැත්තම් Facebook නෑ, Google නෑ, Android නෑ, Youtube නෑ ඔය Online තියෙන මොකක් වත් FREE වෙන්නෙත් නැ...

මෙයාට දැන් කරන වැඩේ දමලා ගහලා ඇපල් කොම්පැනියට වැඩට එන්න කියලා Steve Jobs කියලා තිබුනා. ඒත් මෙයා සල්ලි වලට ඔලුව නැව්වේ නෑ. තමන්ගේ නිර්මාණයට මොහු මුදල් අය කරලා නෑ. ඒක හැමෝටම නොමිලයේ භුක්ති විඳින්න අවස්ථාව සලසා දීලා තියෙනවා...
බිල් ගේට්ස් ගේ හා ස්ටීව් ජොබ්ස් ගේ පරම හතුරා...
මෙයා නැත්තම් ඔයාලා මේ post එක දකින එකකුත් නෑ...
21වන සියවසේ ලොව වෙනස් කරපුු මිනිසුන් 100 දෙනා අතරෙන් කෙනෙක්.
Continue Reading→

Sunday, November 17, 2013

අපි දන්නවා ලංකාවේ අයට යුනිකෝඩ් හදුන්වා දීලා ගොඩක් කල් කියලා. එත් යාලුවනේ තවමත් අපේ කට්ටිය දුකසේ සියබස් වෙබ් අඩවියෙන් ගන්න SinhalaTamil Kit1න් Iskoola Potha Font එක විතරක් අමාරුවෙන් හිත හදාගෙන පාවිච්චි කරනවා. මං මේ කියන කතාව දැනටමත් ඔයාල දන්නවත් ඇති, නමුත් ගොඩක් අය මේක තවමත් දන්නේ නැති හින්දයි අපි මේක කියන්නේ
ඉස්කෝල පොත ෆොන්ට් එකට අමතර දැන් තවත් ෆොන්ට්ස් ගොඩක් ඇවිල්ලා. හැබැයි ඉතින් අපි ආස කරන එක එක හැඩයේ ලස්සන අකුරු තාමත් එකක් දෙකක් විතරයි තියෙන්නේ. මේ ඕන එකක් ඒවා තමන් පරිගනක වලට හරිම ලේසියෙන් දාන්න පුලූවන්.

  • මීලගට ඔබට කැමති පරිදි මෙම ෆොන්ට්ස් බාගත ‍කර ගෙන සමාන්‍ය පරිගණකයකටෆොන්ට්ස් ස්ථාපනය කර ගන්නා ආකාරයට ම ස්ථාපනය කර ගන්න.

ලස්සන සිංහල යුනිකේත ‍අකුරු | Download Nice Sinhala Unicode Fonts

Unknown   at  11:02 AM  No comments

අපි දන්නවා ලංකාවේ අයට යුනිකෝඩ් හදුන්වා දීලා ගොඩක් කල් කියලා. එත් යාලුවනේ තවමත් අපේ කට්ටිය දුකසේ සියබස් වෙබ් අඩවියෙන් ගන්න SinhalaTamil Kit1න් Iskoola Potha Font එක විතරක් අමාරුවෙන් හිත හදාගෙන පාවිච්චි කරනවා. මං මේ කියන කතාව දැනටමත් ඔයාල දන්නවත් ඇති, නමුත් ගොඩක් අය මේක තවමත් දන්නේ නැති හින්දයි අපි මේක කියන්නේ
ඉස්කෝල පොත ෆොන්ට් එකට අමතර දැන් තවත් ෆොන්ට්ස් ගොඩක් ඇවිල්ලා. හැබැයි ඉතින් අපි ආස කරන එක එක හැඩයේ ලස්සන අකුරු තාමත් එකක් දෙකක් විතරයි තියෙන්නේ. මේ ඕන එකක් ඒවා තමන් පරිගනක වලට හරිම ලේසියෙන් දාන්න පුලූවන්.

  • මීලගට ඔබට කැමති පරිදි මෙම ෆොන්ට්ස් බාගත ‍කර ගෙන සමාන්‍ය පරිගණකයකටෆොන්ට්ස් ස්ථාපනය කර ගන්නා ආකාරයට ම ස්ථාපනය කර ගන්න.
Continue Reading→

Friday, August 24, 2012

ICANN පාලනය කරනු ලබන ICANN  ආයතනය විසින් ( The board of directors of the Internet Corporation for Assigned Names and Numbers )  දැනට භාවිතා කරනු ලබන ප්‍රධාන ඩොමේන් නාම (gTLDs / generic top-level domains) සංඛ්‍යාව වැඩි කිරීම සදහා අනුමැතිය ලබා දී ඇත. වර්ථමානයේ top-level domains 22 ක් භාවිතා කරනු ලබයි. සිංගප්පූරුවේ පැවති රැස්වීමකදී ICANN  ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් විසින් මෙම තීරණය ගෙන ඇති අතර මෙම නව ඩොමේන් නාම සදහා අනුමැතිය 2012 වසරේ ජනවාරි මස 12 සිට අප්‍රේල් මස 12 දක්වා කාලය තුල ගනු ඇත.

ICANN වැඩක්

SLICTcafe Technical Team   at  10:07 PM  No comments

ICANN පාලනය කරනු ලබන ICANN  ආයතනය විසින් ( The board of directors of the Internet Corporation for Assigned Names and Numbers )  දැනට භාවිතා කරනු ලබන ප්‍රධාන ඩොමේන් නාම (gTLDs / generic top-level domains) සංඛ්‍යාව වැඩි කිරීම සදහා අනුමැතිය ලබා දී ඇත. වර්ථමානයේ top-level domains 22 ක් භාවිතා කරනු ලබයි. සිංගප්පූරුවේ පැවති රැස්වීමකදී ICANN  ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් විසින් මෙම තීරණය ගෙන ඇති අතර මෙම නව ඩොමේන් නාම සදහා අනුමැතිය 2012 වසරේ ජනවාරි මස 12 සිට අප්‍රේල් මස 12 දක්වා කාලය තුල ගනු ඇත.
Continue Reading→

  වර්තමානයේ ලංකාවෙන් මසකට සැලකිය යුතු සං‍ඛ්‍යාවක වෙබ් අඩවි බිහිවෙමින් පවතී. ඇතැම් වෙබ් අඩවි අන්තර්ජාල පරිශිලකයන්ට ප්‍රයෝජනවත් වෙබ් අඩවිය. ඇතැම් වෙබ් අඩවි වල කිසිදු ප්‍රයෝජනයක් නැත. කැළිකසළ වෙබ් අඩවි නමින් මෙහිදී අදහස් කළේ එවැනි ප්‍රයෝජනයක් නොමැති වෙබ් අඩවිය. මෙවැනි වෙබ් අඩවි වල සම්පූර්ණයෙන්ම වාගේ දක්නට ඇත්තේ පින්තූරය. මෙවැනි වැඩකට නැති වෙබ් අඩවි  වෙත පිවිසීමේදී අපතේ යන Bandwidth ප්‍රමාණය විශාලය. වෙබ් අඩවිය පුරාවටම ඇත්තේ පින්තූර බැවින් එම පින්තූර වල  ධාරිතාව වැඩිය. මෙවැනි වෙබ් අඩවියක් Load විම සදහා වැය වන කාලයද වැඩිය. 

මෙවැනි වෙබ් අඩවි සාදා තිබෙනුයේ මුදල් ඉපයීම සදහා පමණි. මෙවැනි වෙබ් අඩවි වලට එන අන්තර්ජාල පරිශීයකයන් රවටා දැන්වීම් මගින් මුදල් ඉපයීම වෙබ් අඩවි වල හිමිකරුවන් විසින් සිදුකරගෙන යනු ලබයි. වෙබ් අඩවියේ පවතින පින්තූර වල ජනප්‍රිය පුද්ගලයන්ගෙ නම් , පින්තූර යොදා ගනිමින් බොහෝ විට ව්‍යාජ කරුණු දක්වමින් නිර්මාණය කර ඇති අතර පරිශීලකයන් නොදැනීම රැවටී එහි ඇති අන්තර්ගතයන් බැලීමට  අදාළ සැබැදි වලට ගිය විට පින්තූර වල දක්වා ඇති කරුණු කිසිවක් නැත. පරිශීලකයා රැගෙන යනුවේ තවත් වෙබ් අඩවියකටය. නැතහොත් යම් කිසි පින්තූරයක් ඇති වෙබ් පිටුවක් වෙතය. එහි දැන්වීම් පුරවා තිබීමද දක්නට ලැබේ. මෙවැනි වෙබ් අඩවි නිසා ඇතැම් පුද්ගලයන්ට සිදුවන හානියද විශාලය. එවැනි පුද්ගලයන් මෙවැනි වෙබ් අඩවිවලට එරහිව නීතිමය පියවර නොගන්නා බැවින් මෙවැනි වෙබ් අඩවි බිහිවීමට හේතුවක් වී ඇත.

Web හතිය

SLICTcafe Technical Team   at  10:03 PM  No comments

යාහූ විසින් සිය සෙවුම් යන්ත්‍රය සදහා නව විශේෂාංගයක් හදුන්වාදුන් අතර මෙය Search Direct නමින් හදුන්වයි. මෙම Search Direct තාක්ෂණය ගූගල් විසින් හදුන්වාදුන් Instant Search තාක්ෂණයට සමානකමක් දක්වන අතර ගූගල් සමාගම මෙය හදුන්වාදුන්නේ පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදීයි. මෙම Search Direct තාක්ෂණය මගින් යාහූ සෙවුම් යන්ත්‍රය මගින් යමක් සෙවීමේදී search box එකෙන් පහළ drops down box එකක් භාවිතා කරමින් search box එක තුළ ඇතුළත් කරන වචන වලට අදාළ වඩාත් ජනප්‍රිය සෙවුම් මාතෘකා පෙන්නනු ලබන අතර මෙයට ගූගල් Instant Search වලට වඩා විශේෂාංග එක්කර තිබේ.

තවමත් මෙය beta මටිටමේ පවතින අතර මෙය අත්හදා බැලීමට නමි search.yahoo.com වෙබ් ලිපිනයට පිවිසිය යුතුයි.

නව යාහූ Search Direct විශේෂාංගය

SLICTcafe Technical Team   at  9:29 PM  No comments

යාහූ විසින් සිය සෙවුම් යන්ත්‍රය සදහා නව විශේෂාංගයක් හදුන්වාදුන් අතර මෙය Search Direct නමින් හදුන්වයි. මෙම Search Direct තාක්ෂණය ගූගල් විසින් හදුන්වාදුන් Instant Search තාක්ෂණයට සමානකමක් දක්වන අතර ගූගල් සමාගම මෙය හදුන්වාදුන්නේ පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදීයි. මෙම Search Direct තාක්ෂණය මගින් යාහූ සෙවුම් යන්ත්‍රය මගින් යමක් සෙවීමේදී search box එකෙන් පහළ drops down box එකක් භාවිතා කරමින් search box එක තුළ ඇතුළත් කරන වචන වලට අදාළ වඩාත් ජනප්‍රිය සෙවුම් මාතෘකා පෙන්නනු ලබන අතර මෙයට ගූගල් Instant Search වලට වඩා විශේෂාංග එක්කර තිබේ.

තවමත් මෙය beta මටිටමේ පවතින අතර මෙය අත්හදා බැලීමට නමි search.yahoo.com වෙබ් ලිපිනයට පිවිසිය යුතුයි.
Continue Reading→

Thursday, August 23, 2012

 මෙන්න සුබස ඉගිය 

අන්තර්ජාලයේ සැරිසරන කොට අහුවෙන නානාප්‍රකාර ඉංගිරීසි වචනවල තේරුම කස් ගාල හොයාගන්න මේක නියම ඇඩෝන යක්. කොටින්ම කියනවනම් මවුස් පොයින්ටරේ ඕන වචනේ ලගට ලන්කරන්න විතරයි තියෙන්නේ. Firefox හැබැයි කාරයින්ට විතරයි. මාත් මේක පාවිච්චි කරනවා. 

ඔයත් කැමතිනම් දැන්ම බාගන්න මෙන්න Link 1

ඉතින් බාගන්න හැටි අවුල් වගේ නම්, තවත් විස්තර දැනගන්න ඕන නම් යන්නකෝ මේ Site ට 

Internet යනකොට අමාරුවේ වැටෙන සිංහලයන්ට මෙන්න

SLICTcafe Technical Team   at  4:16 PM  2 comments

 මෙන්න සුබස ඉගිය 

අන්තර්ජාලයේ සැරිසරන කොට අහුවෙන නානාප්‍රකාර ඉංගිරීසි වචනවල තේරුම කස් ගාල හොයාගන්න මේක නියම ඇඩෝන යක්. කොටින්ම කියනවනම් මවුස් පොයින්ටරේ ඕන වචනේ ලගට ලන්කරන්න විතරයි තියෙන්නේ. Firefox හැබැයි කාරයින්ට විතරයි. මාත් මේක පාවිච්චි කරනවා. 

ඔයත් කැමතිනම් දැන්ම බාගන්න මෙන්න Link 1

ඉතින් බාගන්න හැටි අවුල් වගේ නම්, තවත් විස්තර දැනගන්න ඕන නම් යන්නකෝ මේ Site ට 

Continue Reading→

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

Discussion

Latest TECH

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.