Friday, August 24, 2012

නව යාහූ Search Direct විශේෂාංගය

SLICTcafe Technical Team   at  9:29 PM  No comments

යාහූ විසින් සිය සෙවුම් යන්ත්‍රය සදහා නව විශේෂාංගයක් හදුන්වාදුන් අතර මෙය Search Direct නමින් හදුන්වයි. මෙම Search Direct තාක්ෂණය ගූගල් විසින් හදුන්වාදුන් Instant Search තාක්ෂණයට සමානකමක් දක්වන අතර ගූගල් සමාගම මෙය හදුන්වාදුන්නේ පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදීයි. මෙම Search Direct තාක්ෂණය මගින් යාහූ සෙවුම් යන්ත්‍රය මගින් යමක් සෙවීමේදී search box එකෙන් පහළ drops down box එකක් භාවිතා කරමින් search box එක තුළ ඇතුළත් කරන වචන වලට අදාළ වඩාත් ජනප්‍රිය සෙවුම් මාතෘකා පෙන්නනු ලබන අතර මෙයට ගූගල් Instant Search වලට වඩා විශේෂාංග එක්කර තිබේ.



තවමත් මෙය beta මටිටමේ පවතින අතර මෙය අත්හදා බැලීමට නමි search.yahoo.com වෙබ් ලිපිනයට පිවිසිය යුතුයි.

About the Author

Write admin description here..

Facebook Blogger Plugin: By RNHckr.com

0 comments:

මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.