යාලුවනේ, මම ඔයාලට අද කියන්න සූදනම් වෙන්නේ නියම PTC Company එකක් ගැන. මේක BUX Site වලින් දවෙසන් දවස ඉදිරියටම ඒන, දවසෙන් දවස Alexa Rank එකද ඉහල නගින ආයතනයක්. මේක දැනට වැඩිපුරම අපට ගෙවීම් කරන ආයතනයන්ගෙන් එකක්. ඔයාලගේ දක්ෂතාවය හැකියාව පදනම් කරගෙන ඔයාලට ඉදිරියටම යන්න පුළුවන්. එයට ක්‍රම කීහිපයක් තියෙනවා, එකක් තමයි රෙෆරල්ස් කියන්නේ. මෙහෙමයි මේක පොඩියට පටන් අරගෙන ඔයාලත් දිනෙන් දින ඉදිරියට යන්න.
මුලින් ලැබෙන 0.6 $ න් රෙෆරල්ස්ලා 03 න් දෙනෙක් Rent එකට ගන්න ඊට පස්සේ අපේ රෙෆරල්ස්ලා 03 න් දෙනා ඒ අයගේ Ad ටික බැලුවම ඒ අය ලබාගන්නා ආදායමෙන් 50% ක් අපට ලැබෙනවා. . . ඔහොම ටික ටික රෙෆරල්ස්ලා Rent එකට ගන්න. රෙෆරල්ස්ලා වැඩි උනා කියන්නේ අපට ලැබෙන ආදායම වැඩි වෙනවා. අනිවාර්යයෙන් රෙෆරල්ස්ලාගේ ආදායම අපට ලබා ගන්න නම් අපි අපට ලැබෙන Ad ටික බැලීම අනිවාර්යය වෙනවා. රෙෆරල්ස්ලා නැතිව නම් දිනකට රුපියල් 6 ත් 7ත් ප්‍රමානක් තමයි ගන්න පුළුවන්. රෙෆරල්ස්ලා 1000 ක් විතර හිටියොත් (රෙෆරල්ස්ලා 100 ට Rent එකට ගත්තොත්, 20$ යන්නේ, ඒකියන්නනේ රුපියල් නම් 2500ක් පමණ. එතකොට ලාභය හිතාගන්න පුළුවන් නේද!) බය නැතිව මාසෙකට රුපියල් 4000 සීමාව පසු කරන්න පුලුවන් නියම ආයතනයක් තමයි මේක.. මට නම් රෙෆරල්ස්ලා 2000ක් ඉන්නවා. මගේ ආදායම මම කියන්න යන්නේ නැහැ ඔයලට හිතාගන්න පුළුවන් නේද!රෙෆරල්ස්ලා ටිකක් වැඩි කර ගත්තොත් නම් ගොඩේ ගොඩ තමයි, තවද මේකේ ටිකක් පරන වෙන තරමට ඇඩ්ස් ලැබෙන ප්‍රමාණය ද ටික ටික වැඩි වෙනවා ඒක ඔයාලට මේක කරගෙන යනකොට ඔයාලටම තේරේවි මම කියනවට වඩා., ඇඩ් වැඩි උනා කියන්නේ දිනක ආදායමද වැඩිවෙනවනේ.. මේකේ මුදල් 5$ ක් වූ විට අප කවුරුත් දන්නා PayPal හෝ Payza යන ඔන්ලයින් බෑන්ක් එකවුන්ට් එකකට මුදල් Withdraw කර ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩේ පටන් ගමු.
මුලින්ම පහත බැනරය
ක්ලික් කරන්න.

මෙහි ඉහල දකුණු කෙලවරේ ඇති Register කියන තැන ක්ලික් කර, පහත රූපය වගේ ස්ථානයට පැමිණිය හැකිය
මෙහි ඔයාලගේ සත්‍යය තොරතුරු ඇතුලත්
කරන්න. Referrer කියන
තැන හිස්ව තබා Create My Account යන්න ක්ලික් කරන්න.
දැන් EMAIL ADDRESS එකේ
නිවැරදිතාවය තහවුරු කරන ලෙස පණිවිඩයක් ඔබට දැකය හැක, දැන් කරන්න තියෙන්නෙ ඔයාලගෙ email
account එකට ගොස්
probux ආයතනයෙන්
එවන ලද email එකේ
ඇති link එක click කිරීම පමණයි., එවිට ඔබ ලබා
දුන් email address එක තහවුරු කර
ගත් බවට පණිවිඩයක් ඔබට ලැබෙනු ඇත.

දැන් ඔබ Register
වී හමාරයි., දැන් එකවුන්ට් එකට ලොග් වෙලා දවස ගානේ ඇඩ් ටික බලන්න තමයි තියෙන්නේ.,
දැන් Page එකේ ඉහල තියෙන View Ads කියන
ස්ථානය Click කරන්න. එතකොට ඔයාලට View Advertisements කියල Page එකක් පහත රූපය පරිදි ලැබෙයි.
ඒකෙ ඇති ඇඩ් එක වතාවකට
එක ගානෙ click කරන්න
ඔනේ. මුලින් එක ඇඩ් එකක් Click කරන්න.
හරි දැන් අළුත් පිටුවක එම ඇඩ් Open වේවි., දැන් එම Page එක උඩින් නිල් පාට ඉරක් පිරෙනු ඔබට දැකිය හැකිය.

මේ ආකාරයට ඔබේ ගිණුමේ ශේෂය $5
ක් වූ විට ඔබේ OnlineBank ( Paypal or Payza ) බැංකු ගිණුම් දෙකන් එකකට මෙම මුදල් ලබා ගත හැකිය.
ඇයිද තවත් ප්‍රමාද, තාමත් ඔබ Register
වී නොමැති නම්
පහත බැනර් එක ක්ලික් කිරීමෙන් දැන්ම Register වී වෙනස අත් විදින්න.. ඔබටද ඉතාමත් සාර්ථකව මුදල් ඉපයිය
හැක.

0 comments:
මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.