Thursday, January 9, 2014

සමාජ ජාලයේ සෙනඟ, පිවිසීම ඉක්මණින් වැඩි කරගන්න. (facebook likes, Google+, twitter followers ect:)

Unknown   at  6:57 PM  No comments




වර්තමාන දැන්විම්කරනයේ ප්‍රධාන මාධ්‍ය බවට අන්තර්ජාලය පත් වී තිබෙනවා. අන්තර්ජාලයේ දැන්වීම්කරනයේදී සමාජජාල වෙබ් අඩවි වලට හිමිවන්නෙ වැදගත් ස්ථානයක් එ නිසාම තමන්ගේ සමාජජාල ගිනුම වටා සිටින සෙනඟ වැඩි කරගැනිමට ගොඩාක් දෙනෙක් උත්සහ කරනවා. උදාහරනයක් විදිහට facebook fan page වල Likes වැඩි කරගැනිම දක්වන්න පුලුවන්. මේ ව්දිහට සෙනග වැඩි කර ගැනිම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමේ කියලා ඔයා අත්දැකීමෙන් දැනටමත් දන්නවා ඇති.  එත් දැන් මේ වැඩේට උදවු කරන්න වෙබ් අඩවී ගන්නනාවක් තිබෙනවා. එ අතරින් ජන්ප්‍රියම හා විශ්වාසවන්තම වෙබ් අඩවියක් ලෙස Add me fast වෙබ් අඩවිය පෙන්වා දෙන්න පුලුවන්. මෙහි ක්‍රියාකරිත්වය ඉතා සරල නිසා ඔන කෙනේක්ට add me fast භාවිතයේන් තමන්ගේ facebook fan page එකේ Likes twitter account එකේ followers, google+ හි + ගනන ආදී ලෙස විවිධ සමාජ ජාල අඩවි වල සේනග වැඩි කරගන්න පුලුවන්.

Add me fast වෙබ් අඩවියේ register විය යුතුය. register  වුන ගමන් points300  අපිට හම්බවෙනවා. ඉට පස්සෙ අපේ සමාජ ජාලය Add me fast වෙත add කරලා ඒ points ගාන ඉවර වෙනකන් අපිට Likes , + , followers ‍රැස් කරන්න පුලුවන්. Points ඉවර උනාම අපිට සතයක් වත් වියදම් කරන්නෙ නැතුව ආය points ලබාගන්නත් පුලුවන්. දැන්ම ඔයගේ facebook fan page එකේ twitter ,Google + Youtube වල සේනග වැඩි කරගන්න Add me fast try කරලා බලන්න.




 මීට අමතරව මම භාවිතා කරන මේ සදහා තවත් විශ්වාසදායි වෙබ් අඩවි කිහිපයක්ම යොදා ගත හැකිය.එනම්,
Like4Like.org
Follow4Follow.com
Addmefast.com
Hit4Hit.com

සයිබර්හිරු ඇසුරිනි.



About the Author

Write admin description here..

Facebook Blogger Plugin: By RNHckr.com

0 comments:

මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.