අද තමා IT ලෝකය වෙනස් කරපු ලිනස් ට්රොවල්ඩ්ස්ගේ උපන් දිනේ.. ඒ හිංදා ලිනස් ලොක්කාට සුභ උපන්දිනයක් වේවා...!
මෙයා නැත්තම් Facebook නෑ, Google නෑ, Android නෑ, Youtube නෑ ඔය Online තියෙන මොකක් වත් FREE වෙන්නෙත් නැ...
මෙයාට
දැන් කරන වැඩේ දමලා ගහලා ඇපල් කොම්පැනියට වැඩට එන්න කියලා Steve Jobs
කියලා තිබුනා. ඒත් මෙයා සල්ලි වලට ඔලුව නැව්වේ නෑ. තමන්ගේ නිර්මාණයට මොහු
මුදල් අය කරලා නෑ. ඒක හැමෝටම නොමිලයේ භුක්ති විඳින්න අවස්ථාව සලසා දීලා
තියෙනවා...
බිල් ගේට්ස් ගේ හා ස්ටීව් ජොබ්ස් ගේ පරම හතුරා...
මෙයා නැත්තම් ඔයාලා මේ post එක දකින එකකුත් නෑ...
21වන සියවසේ ලොව වෙනස් කරපුු මිනිසුන් 100 දෙනා අතරෙන් කෙනෙක්.

Continue Reading→
0 comments:
මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.