Saturday, September 8, 2012

Crystal Shield Antivir 2012 සමගින් තවත් දක්ෂ ලාංකිකයෙක්

SLICTcafe Technical Team   at  11:45 PM  No comments

මෙන්න යාලුවනේ උණු උණුවේ ආපු news එකක්. ලංකාවේ කොම්පියුටර් පාවිච්චි කරන ගොඩක් අය තාමත් හිතන් ඉන්නේ අපි පාවිච්චි කරන්නේ පිටරට්ටු හදන software විතරයි කියල. ඔන්න ඉතින් ඒ කතාව පැත්තකට විසික්ක වෙන වැඩක් අපේ කොල්ලෙක් කරලා තියනවා.














මේක ඇවිල්ල Crystal Shield Antivir 2012 කියල නම් කරලා තියන නියම virus guard එකක්. එතකොටම ඕන් හිතන්න එපා මේක නිකංම නිකං virus removing tool එකක් කියල.
මේක හදල තියෙන්නේ සචිත් දනන්ජය කියල ගනේමුල්ල පේරාදෙණියේ අපූරු  කොලුගැටයෙක්. හොදම කතාව කියන්නේ මෙයාට තාම අවුරුදු 20 ලු. තව ද අවුරුදු 4ක් තිස්සේ වෙහෙසමහනසී වෙලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේක ඔය පොඩි script එකක් වත් ගැටගහල ලියාගන්න බැරි  ඔය කොයි කාටත් මේක ලොකු ආදර්ශයක් වෙනවා. ගොඩාක් කට්ටිය කියන විදියට මේක virus guard ගැන  හිත හිතා පිටරට පටවන සල්ලිකන්දරව නවත්ත ගන්න පුළුවන් හොදම මාර්ගයක්ලු.







සචිත් මේක ප්‍රසිද්ධ කරන්න ගොඩක් sites වලටත් නොමිලේම දීල. එහෙනම් ඔන්න අපි ගානේ  බාගන්න ඇතිවෙන්නම  ලින්ක් ලිස්ට් එකක්.


http://www.softpedia.com/progScreenshots/CrystalShield-Antivirus-Screenshot-221216.html(Screen shots)

(ගූගල් මත සර්ච් කල විටද ඩවුන්ලොඩ් කරගත හැකියි.)
ඔයාලට තවත් විස්තර ඕනි නම් මෙන්න එයාගේ site   එක



About the Author

Write admin description here..

Facebook Blogger Plugin: By RNHckr.com

0 comments:

මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.

Custom Search
Follow4Follow - Follow 4 Follow The Best Social Media Exchange Website

Modern Techno ways

වර්තමානයේ සිංහල අන්තර්ජාල කලාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් දැනුම ගවේෂණයේ දී අනිවාර්යෙන්ම ඔබට පුළුල් පරාසයක විහි දූ විධිමත් තොරතුරු සමුදායක් දක්නට නොලබනු ඇත. ඉතින් එවන් තාක්ෂණික දැනුම් පිපාසිතයන් සදහාම අපි විසින් නිමැවූ SL ICTcafe ඔබට කදිම සන්ධිස්ථානයක් වේවි. සමුර්ධිමත් හා තාක්ෂණයෙන් සපිරි නව ශ්‍රී ලංකාවකට අපිත් දායක වෙමු....

පරිශීලක ගණන

දැන් වේලාව

IP Address Checker

© 2013 SL ICTcafe. WP Theme-junkie converted by ..-~*S|N*~-..
SL ICTcafe Bet365. Proudly Powered by Blogger.