තමන් ගේ වෙබ් අඩවිය එක එක Screen Size අනුව Resolutions වෙනස් වන ආකාරය බලමු
මේ වෙබ් සයිට් එකෙන් පුළුවන් ඔයාලගේ වෙබ් සයිට් එක එක පරිගනක වල තියෙන එක එක resolution වල පේන හැටි බලාගන්න.
මේක විශේෂයෙන්ම වෙබ් නිර්මාණකරුවන් ට වැදගත් දෙයක්. මොකද තමන් හදන වෙබ් සයිට් එක අනුන්ගේ පරිගනක වල පේන හැටි ඔයාලගේ පරිගණකයෙන්ම බලා ගන්න පුළුවන්. අනික පරිගණකවලින්විතරක නෙමේ , මොබයිල් ෆෝන් වලින් පේන හැටිත් බලන්න පුළුවන්. ඔය පල්ලෙහා තියෙන්න ලින්ක් එකයි , මම ටෙස්ට් කරද්දී ආපු screenshotsටිකකුයි. අනිවාර්යයෙන් බලලා විතරක් මදී කමෙන්ට් එකකුත් දාලා යන්න.


About the Author

exipure reviews
ReplyDeleteexipure reviews
exipure reviews
exipure reviews
exipure reviews