මෙන්න සුබස ඉගිය
අන්තර්ජාලයේ සැරිසරන කොට අහුවෙන නානාප්රකාර ඉංගිරීසි වචනවල තේරුම කස් ගාල හොයාගන්න මේක නියම ඇඩෝන යක්. කොටින්ම කියනවනම් මවුස් පොයින්ටරේ ඕන වචනේ ලගට ලන්කරන්න විතරයි තියෙන්නේ. Firefox හැබැයි කාරයින්ට විතරයි. මාත් මේක පාවිච්චි කරනවා.
ඔයත් කැමතිනම් දැන්ම බාගන්න මෙන්න Link 1
ඉතින් බාගන්න හැටි අවුල් වගේ නම්, තවත් විස්තර දැනගන්න ඕන නම් යන්නකෝ මේ Site ට
About the Author

බොහොම වටින වැඩක්නොවැ.
ReplyDeleteස්තුතියි.
Nice work.
ReplyDeleteThanks.