Pages

Saturday, September 8, 2012

Crystal Shield Antivir 2012 සමගින් තවත් දක්ෂ ලාංකිකයෙක්

මෙන්න යාලුවනේ උණු උණුවේ ආපු news එකක්. ලංකාවේ කොම්පියුටර් පාවිච්චි කරන ගොඩක් අය තාමත් හිතන් ඉන්නේ අපි පාවිච්චි කරන්නේ පිටරට්ටු හදන software විතරයි කියල. ඔන්න ඉතින් ඒ කතාව පැත්තකට විසික්ක වෙන වැඩක් අපේ කොල්ලෙක් කරලා තියනවා.














මේක ඇවිල්ල Crystal Shield Antivir 2012 කියල නම් කරලා තියන නියම virus guard එකක්. එතකොටම ඕන් හිතන්න එපා මේක නිකංම නිකං virus removing tool එකක් කියල.
මේක හදල තියෙන්නේ සචිත් දනන්ජය කියල ගනේමුල්ල පේරාදෙණියේ අපූරු  කොලුගැටයෙක්. හොදම කතාව කියන්නේ මෙයාට තාම අවුරුදු 20 ලු. තව ද අවුරුදු 4ක් තිස්සේ වෙහෙසමහනසී වෙලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේක ඔය පොඩි script එකක් වත් ගැටගහල ලියාගන්න බැරි  ඔය කොයි කාටත් මේක ලොකු ආදර්ශයක් වෙනවා. ගොඩාක් කට්ටිය කියන විදියට මේක virus guard ගැන  හිත හිතා පිටරට පටවන සල්ලිකන්දරව නවත්ත ගන්න පුළුවන් හොදම මාර්ගයක්ලු.







සචිත් මේක ප්‍රසිද්ධ කරන්න ගොඩක් sites වලටත් නොමිලේම දීල. එහෙනම් ඔන්න අපි ගානේ  බාගන්න ඇතිවෙන්නම  ලින්ක් ලිස්ට් එකක්.


http://www.softpedia.com/progScreenshots/CrystalShield-Antivirus-Screenshot-221216.html(Screen shots)

(ගූගල් මත සර්ච් කල විටද ඩවුන්ලොඩ් කරගත හැකියි.)
ඔයාලට තවත් විස්තර ඕනි නම් මෙන්න එයාගේ site   එක



No comments:

Post a Comment

මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.