Pages

Sunday, November 17, 2013

ලස්සන සිංහල යුනිකේත ‍අකුරු | Download Nice Sinhala Unicode Fonts



අපි දන්නවා ලංකාවේ අයට යුනිකෝඩ් හදුන්වා දීලා ගොඩක් කල් කියලා. එත් යාලුවනේ තවමත් අපේ කට්ටිය දුකසේ සියබස් වෙබ් අඩවියෙන් ගන්න SinhalaTamil Kit1න් Iskoola Potha Font එක විතරක් අමාරුවෙන් හිත හදාගෙන පාවිච්චි කරනවා. මං මේ කියන කතාව දැනටමත් ඔයාල දන්නවත් ඇති, නමුත් ගොඩක් අය මේක තවමත් දන්නේ නැති හින්දයි අපි මේක කියන්නේ
ඉස්කෝල පොත ෆොන්ට් එකට අමතර දැන් තවත් ෆොන්ට්ස් ගොඩක් ඇවිල්ලා. හැබැයි ඉතින් අපි ආස කරන එක එක හැඩයේ ලස්සන අකුරු තාමත් එකක් දෙකක් විතරයි තියෙන්නේ. මේ ඕන එකක් ඒවා තමන් පරිගනක වලට හරිම ලේසියෙන් දාන්න පුලූවන්.




  • මීලගට ඔබට කැමති පරිදි මෙම ෆොන්ට්ස් බාගත ‍කර ගෙන සමාන්‍ය පරිගණකයකටෆොන්ට්ස් ස්ථාපනය කර ගන්නා ආකාරයට ම ස්ථාපනය කර ගන්න.