Pages

Saturday, September 8, 2012

Appleලට අහුවූ Samsungගෙ හොරය

ඔන්න යාලුවේ ලෝකෙටම බලපාන ෆෝන් ප්‍රශ්නයක් දැන් සැම්සුන් සමාගටත් ඇවිල්ල. ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි.

ඇපල් සමාගම සිය පේටන්ට් අයිතුය උල්ලංගනය කළා යෑයි චෝදනාවෙන් ඇපල් සමාගමට නඩු පවරලා තියනවා.ඉතින් ඒ හින්ද ම  යුරෝපයේ සැම්සුං ගැලැක්සි දුරකතන භාවිතය  තහනම් කරමින්  අදාල නඩුව පවරමින් ඇපල් සමාගම ප්‍රකාශ කර ඇත්තේ සැම්සුං සමාගම තම තාක්ෂණය මෙන් ම සැලසුම් නිර්මාණ ද සොරකම් කර ඇති බවයි. කෙසේවෙතත්  අධිකරණ තීරණය වන්නේ  ඔවුන්ගේ මූලික පේටන්ට් අයිතිය පමණක් උල්ලංඝනය වී ඇති නිසා සැම්සුං ගැලැක්සි වර්ගයේ දුරකතන ( Smart Phone ) අලෙවිය තහනම් කිරීමයි.
වර්තමානයේ දී සැම්සුං ගැලැක්සි එස්, ගැලැක්සි එස් 2  සහ ගැලැක්සි එස් යන කාණ්ඩයේ දුරකතන පමණක් මෙසේ තහනම් කර ඇති අතර ගැලැක්සි ටැබ් සඳහා ඉල්ලා සිටි වාරණ නියෝගය උසාවිය ප්‍රතික්ෂ්ප කර ඇත. ඔයාල මේ කතාව සමහර විට විවිධ මාධ්‍ය ආයතන වලිනුත් අහන්න ඇති. මේ ප්‍රශ්නය මේ තරම් ලෝක ව්‍යාප්ත වී ඇත්තේ මේ නඩුවෙන් සැම්සුන් සමාගමට ඩොලර් මිලියන ගණනක ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන නිසාය.



No comments:

Post a Comment

මේ ගැන ඔබට හිතෙන ඕනෑම අදහසක් උදහසක් පහලින් සදහන් කරන්න.